EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලමු........සාකච්ඡා කොට හෙට අවසන් තීරණය දන්වමි.:yes::yes:
    :yes::yes:
    11.gif
    3 වෙනිදා නං ගොඩාක් හොදයි... බලමු අනිත් අය මොකද කියන්නෙ කියලා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකට නම් මම ඇඩ් එකක් දාන්න බං ඉන්නේ පත්තරේ..............
    ඇසිස්ටන්ට් ලා හොයන එක නිකං කළුනික හොයනව වගේ......
    එකෙක් සෙට් වෙලා හිටියා......බැදපු ළමයෙක්......බැදල මාස 3-4ක් විතර, මේ 14 වෙනිද ඉදන් වැඩට එන්න කිව්වම කියපි සර් මම ප්‍රෙග්නන්ට් කියලා...........
    නාල වරකො ඉතිං

    හත් ඉලව්වයි ගැට ගැට වලිගයක් ළමයට තිබ්බොත් ඔන්න උඹ තමා පුටේ :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    3න් වෙනිදා වැඩේ කේස්ය..................:(:(:(:(:(
    අපේ උන්දැ ගේ වි.විද්‍යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
    හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
    මොකෝ කියන්නේ..????????

    :(:( වලක් හෑරුවොත් ගෙම්බෙක් .. :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙ‌ නෙමෙයි, පොඩි‌ එකාගෙ. දත් 5ක් පුරවලාත් මූ සල්ලි ගත්තෙ නෑ කියපංකො! මට මාර අප්සෙට් ඒ වෑඩේට.. :sorry:

    හුටා....... යකෝ යාළුවෝ ගියොත් මුගේ බිස්නස් පාඩු වෙයිනෙ......

    පොඩ්ඩා ශේප් එකේ හිටියද බං දත් පුරවනකන්........?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.:(
    ඒ නිසා පුස්නයක් නැත.............
    නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........

    බාරියාවට ඇඳගන්න කියපන් ... උයන්නත් එපා කියපන් :no: අපි කලින්ම මාරු වෙන්නම් :eek: කොස් නන්දිට කියල අන්දවා ගමු බාරියාවව .. උඹ නෙමේනේ හැට්ට කටු ගහන්නේ :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියෝ, ඕන්න ආයෙත් කිව්වා හෙට වතුර කපන සීන් එක. උඹලාගෙ පැත්තට වතුර නැත්ත‌ෙ උදේ 8 ඉඳන් හවස 2 වෙනකන් ලු..

    මටත් SMS එක ආවා........ ස්තුතියි කොස්සෝ......... :):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියල වැඩක් නෑ බං.............

    අපි කොන්ඩොම් හැදුවොත් උපදින උන් උපදින්නේ අහවල් එක නැතුව..............:(:(:(

    අරුන් දෙන්න මගේ ඔලුව කයි වගේ (හොර නර්ස් ලා ) :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    11.gif
    3 වෙනිදා නං ගොඩාක් හොදයි... බලමු අනිත් අය මොකද කියන්නෙ කියලා :D

    උඹ කෝල් කරලා මේක කියපු වෙලේ මට කලන්තේ වගේ :sorry: බලමු කිඹුලට වැඩ නම් අපේ තාත්තව කොහේ හරි පටෝලා අපේ ගෙදර වත් තියමු .. මම බීල හමාරයි හැබැයි :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා....... යකෝ යාළුවෝ ගියොත් මුගේ බිස්නස් පාඩු වෙයිනෙ......

    පොඩ්ඩා ශේප් එකේ හිටියද බං දත් පුරවනකන්........?
    කොහෙද පාඩු වෙන්නේ....තොගෙ සැප මගෙ සතුටයි..........:growl::growl::growl:
    බාරියාවට ඇඳගන්න කියපන් ... උයන්නත් එපා කියපන් :no: අපි කලින්ම මාරු වෙන්නම් :eek: කොස් නන්දිට කියල අන්දවා ගමු බාරියාවව .. උඹ නෙමේනේ හැට්ට කටු ගහන්නේ :frown:
    උයන එක ශිස්ට් කරන්න නම් කතා කරන්න එපා පුතා..............:nerd::nerd::nerd::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්ජියෝ, ඕන්න ආයෙත් කිව්වා හෙට වතුර කපන සීන් එක. උඹලාගෙ පැත්තට වතුර නැත්ත‌ෙ උදේ 8 ඉඳන් හවස 2 වෙනකන් ලු..

    ඕකා නාන එකෙක් ද බන් ? :lol: දේදුනුලු මූව නාවන්නේ යලට මහට ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කෝල් කරලා මේක කියපු වෙලේ මට කලන්තේ වගේ :sorry: බලමු කිඹුලට වැඩ නම් අපේ තාත්තව කොහේ හරි පටෝලා අපේ ගෙදර වත් තියමු .. මම බීල හමාරයි හැබැයි :(
    :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද පාඩු වෙන්නේ....තොගෙ සැප මගෙ සතුටයි..........:growl::growl::growl:

    උයන එක ශිස්ට් කරන්න නම් කතා කරන්න එපා පුතා..............:nerd::nerd::nerd::frown:

    මොන හුයන්නක් ද බන් ? උයන්නත් ඕනලු වෙඩිමත් ඕනලු !! මට පිස්සු වගේ යකොව්ව්ව්ව්ව් :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකා නාන එකෙක් ද බන් ? :lol: දේදුනුලු මූව නාවන්නේ යලට මහට ;)
    අසනීප වෙන නිසා වෙන්න ඇති බං.. පේනවනෙ.. අර එකෙක්ව හැමදාම නාවලා ඌට වෙලා තියෙන දේ.. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන හුයන්නක් ද බන් ? උයන්නත් ඕනලු වෙඩිමත් ඕනලු !! මට පිස්සු වගේ යකොව්ව්ව්ව්ව් :growl:
    උදේම ගිහිං හවස 3 වෙද්දි පනින්න හෝ... ඔබගේ නිවසේ හෝ.. පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය වැනි තැනක තමයි :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම බොට කිව්වේ අපේ ජිම් පප්පල ටික ඔක්කොම කවදාවත් නැතුව එන්නම් එන්නම් කිව්වම මොකක් හරි පරහක් තියෙයි කියල :sorry::(
     
    Status
    Not open for further replies.