උෑයන එක කොරන්න තියෙන්නේ දවල්ට නේ බං.......මොන හුයන්නක් ද බන් ? උයන්නත් ඕනලු වෙඩිමත් ඕනලු !! මට පිස්සු වගේ යකොව්ව්ව්ව්ව්![]()
මම ඒක බලා ගංඤඤං.............
උෑයන එක කොරන්න තියෙන්නේ දවල්ට නේ බං.......මොන හුයන්නක් ද බන් ? උයන්නත් ඕනලු වෙඩිමත් ඕනලු !! මට පිස්සු වගේ යකොව්ව්ව්ව්ව්![]()
අසනීප වෙන නිසා වෙන්න ඇති බං.. පේනවනෙ.. අර එකෙක්ව හැමදාම නාවලා ඌට වෙලා තියෙන දේ..![]()
මම බොට කිව්වේ අපේ ජිම් පප්පල ටික ඔක්කොම කවදාවත් නැතුව එන්නම් එන්නම් කිව්වම මොකක් හරි පරහක් තියෙයි කියල![]()
අනික මේ ඉතිහාසයේ.. මැරීඩ් ක්ලබ් එකේ ලේසියෙන්ම ඕගනයිස් කරපු පාටියඋෑයන එක කොරන්න තියෙන්නේ දවල්ට නේ බං.......
මම ඒක බලා ගංඤඤං.............

අනික මේ ඉතිහාසයේ.. මැරීඩ් ක්ලබ් එකේ ලේසියෙන්ම ඕගනයිස් කරපු පාටිය

කියන එක හරිදත් මන්දා.. උඹ හිටපංකො![]()

අම්මප
නැත්තන් ඉතින් මේ බන නෙ මුන් කියන්නේ :-
නිවාඩු පොත ආවේ නෑ මාසෙකට කලින් කියපල්ලා, එන්ජිම කැඩිලා ගරාජ් එකේ, අම්ම එක්ක ගම්පහ යන්න ඕන, මට OBA මීටිමක් ඇන්ඩ් වෝක් එකක්, මට ක්ලාස් ඉරිදා බෑ , මාමගේ පුතාගේ වෙඩිමක් හෝ දොස්තර ඇඳෙන් බහින්න එපා කියල තියෙන්නේ, වයිපරේට එක්සෑම් එකක් පොඩ්ඩ බලා ගන්න ඕන
යකෝ එවර් රෙඩි වගේ ඉන්නේ සන් බෝයි කොලුවා ඇන්ඩ් පොල් මාමී විතරනේ..
අහලා අහලම මූට මේවා කටපාඩං වෙලා නේ.. 
කව්ද කියහන්කෝ තවත් මෝල් නොකර![]()
මීටත් වඩා ලේසි කරන්න ඕනෙද... එස් ටූ
වරෙල්ලා.....
අපි සුභාවිත වෙමු......
http://www.elakiri.com/forum/showthread.php?t=1526856
http://radio.elakiri.com/

thnx...
තව 30% සනීප උනත් ලොකු අතුරු අභාදත් එක්ක සනීප වෙන්නේ.
කතාකළ නොහැකිවෙන්න, අතක් පයක් පන නැතිවෙන්න වගේ.... ඉතුරු 40% තමා අවුලක් නැතිව සනීප වෙන්නේ....

ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්thnx...
ඔය ඌරු කේස් එකත් හින්ද වෙන්න ඇති මේ දවස්වල හෝ ගාල මේ පැත්තේ ජැපනීස් එන්සෙපලයිටිස් (කවියාගේ එක නෙමේ) කියන මොලේ උන සෑහෙන වේගයෙන් පැතිරිලා යනවා.
මෙඩිකල් වෝඩ් හතරේම ලෙඩ්ඩු බර ගානක් ඉන්නවා. මේක බොහොම බයානක ලෙඩක්. හැදුනු අයගෙන් 30% මැරෙනවා,තව 30% සනීප උනත් ලොකු අතුරු අභාදත් එක්ක සනීප වෙන්නේ.
කතාකළ නොහැකිවෙන්න, අතක් පයක් පන නැතිවෙන්න වගේ.... ඉතුරු 40% තමා අවුලක් නැතිව සනීප වෙන්නේ....
උඹල කාගේ හරි පැතිවලත් මේක පැතිරෙනවා වගේ නම් හැකි ඉක්මනින් JE වැක්සීන් එක ගනිල්ලා. අස්චර්යයකට වගේ මේක මේ දවස්වල රජයේ රෝහල්වල නැත. එකක් 2000/= වගේ වෙන්නේ. මාත්‍රා (doses) දෙකක් ගන්න වෙනවා. 4000/+
අපේ ගෙදර හතර දෙනාම අද හෙටම ගන්න ඉන්නේ....

pork සමග ලිඳට!තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි

ඌරො ඔක්කොම සමූල ඝාතනය කරයි...තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි



කරන්ට් එක ඇද්දා... බේත් තුවක්කුව මෑනුවා.. මෙන්න උනු උනු වලාතරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි
