EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන හුයන්නක් ද බන් ? උයන්නත් ඕනලු වෙඩිමත් ඕනලු !! මට පිස්සු වගේ යකොව්ව්ව්ව්ව් :growl:
    උෑයන එක කොරන්න තියෙන්නේ දවල්ට නේ බං.......
    මම ඒක බලා ගංඤඤං.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම බොට කිව්වේ අපේ ජිම් පප්පල ටික ඔක්කොම කවදාවත් නැතුව එන්නම් එන්නම් කිව්වම මොකක් හරි පරහක් තියෙයි කියල :sorry::(
    :yes: අනික මේ ඉතිහාසයේ.. මැරීඩ් ක්ලබ් එකේ ලේසියෙන්ම ඕගනයිස් කරපු පාටිය
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: අනික මේ ඉතිහාසයේ.. මැරීඩ් ක්ලබ් එකේ ලේසියෙන්ම ඕගනයිස් කරපු පාටිය

    අම්මප :baffled:

    නැත්තන් ඉතින් මේ බන නෙ මුන් කියන්නේ :-

    නිවාඩු පොත ආවේ නෑ මාසෙකට කලින් කියපල්ලා, එන්ජිම කැඩිලා ගරාජ් එකේ, අම්ම එක්ක ගම්පහ යන්න ඕන, මට OBA මීටිමක් ඇන්ඩ් වෝක් එකක්, මට ක්ලාස් ඉරිදා බෑ , මාමගේ පුතාගේ වෙඩිමක් හෝ දොස්තර ඇඳෙන් බහින්න එපා කියල තියෙන්නේ, වයිපරේට එක්සෑම් එකක් පොඩ්ඩ බලා ගන්න ඕන

    යකෝ එවර් රෙඩි වගේ ඉන්නේ සන් බෝයි කොලුවා ඇන්ඩ් පොල් මාමී විතරනේ..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මප :baffled:

    නැත්තන් ඉතින් මේ බන නෙ මුන් කියන්නේ :-

    නිවාඩු පොත ආවේ නෑ මාසෙකට කලින් කියපල්ලා, එන්ජිම කැඩිලා ගරාජ් එකේ, අම්ම එක්ක ගම්පහ යන්න ඕන, මට OBA මීටිමක් ඇන්ඩ් වෝක් එකක්, මට ක්ලාස් ඉරිදා බෑ , මාමගේ පුතාගේ වෙඩිමක් හෝ දොස්තර ඇඳෙන් බහින්න එපා කියල තියෙන්නේ, වයිපරේට එක්සෑම් එකක් පොඩ්ඩ බලා ගන්න ඕන

    යකෝ එවර් රෙඩි වගේ ඉන්නේ සන් බෝයි කොලුවා ඇන්ඩ් පොල් මාමී විතරනේ..
    :shocked: අහලා අහලම මූට මේවා කටපාඩං වෙලා නේ.. :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, කිඹුල් එෆ් එම් එක පටාන් ගන්නයි යන්නේ....... :yes: වරෙල්ලා..... :D අපි සුභාවිත වෙමු...... :yes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1526856

    Code:
    http://radio.elakiri.com/
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මිනිපුරයෝ පොඩි උන් පරිස්සම් කරගනින්.... :(

    http://www.divaina.com/2013/01/18/provin01.html
    :shocked::shocked: thnx...
    ඔය ඌරු කේස් එකත් හින්ද වෙන්න ඇති මේ දවස්වල හෝ ගාල මේ පැත්තේ ජැපනීස් එන්සෙපලයිටිස් (කවියාගේ එක නෙමේ) කියන මොලේ උන සෑහෙන වේගයෙන් පැතිරිලා යනවා.
    මෙඩිකල් වෝඩ් හතරේම ලෙඩ්ඩු බර ගානක් ඉන්නවා. මේක බොහොම බයානක ලෙඩක්. හැදුනු අයගෙන් 30% මැරෙනවා,:( තව 30% සනීප උනත් ලොකු අතුරු අභාදත් එක්ක සනීප වෙන්නේ.:(:( කතාකළ නොහැකිවෙන්න, අතක් පයක් පන නැතිවෙන්න වගේ.... ඉතුරු 40% තමා අවුලක් නැතිව සනීප වෙන්නේ....:cool:
    උඹල කාගේ හරි පැතිවලත් මේක පැතිරෙනවා වගේ නම් හැකි ඉක්මනින් JE වැක්සීන් එක ගනිල්ලා.
    අස්චර්යයකට වගේ මේක මේ දවස්වල රජයේ රෝහල්වල නැත. එකක් 2000/= වගේ වෙන්නේ. මාත්‍රා (doses) දෙකක් ගන්න වෙනවා. 4000/+;)
    අපේ ගෙදර හතර දෙනාම අද හෙටම ගන්න ඉන්නේ....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
    ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
    ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි :lol:
    ඌරො ඔක්කොම සමූල ඝාතනය කරයි...:yes::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
    ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි :lol:
    කරන්ට් එක ඇද්දා... බේත් තුවක්කුව මෑනුවා.. මෙන්න උනු උනු වලා :cool:
     
    Status
    Not open for further replies.