EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්, එසේම වේවා....:yes::cool::)
    නිවාඩු පාඩුවේ මක්කැයි කොරන්නේ.....;)
    වත්ත පිටිය සුද්ද කරන්න කවුරුත් ගෙනාවේ නැතෙයි... ;):lol:
    fatta නිවාඩු මචන්
    මකුළු දැල් කැඩුවා :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
    2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
    3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)

    ඒ කියන්නේ කිඹුල් නෝනාගේ ප්‍රශ්නද මේ :shocked:
    1. උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
    2.උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
    3 උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
    4. උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුලට බිසී වගේ නම්,
    කොහේ හරි ඇල්ලක නැත්නම් බීච් එකක වගේ සෙට් වෙමුද....:cool::cool:
    එහෙම උනොත් පොඩි උන්වත් අරන් එන්න පුළුවනි.:)
    මේ පැත්තේ නම් හොඳ තැනක් සෙට් කරගන්න පුළුවන් (මුහුද නම් නෑ හොඳේ......)
    සිරාවටම තනියෙන් එන එක නම් සොරි වෙයි වගේ මගේ තත්වේ අනුව බන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම තනියෙන් එන එක නම් සොරි වෙයි වගේ මගේ තත්වේ අනුව බන්
    මටත් එලෙස වීමට ඉඩ නැතුවා නොවේ....:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටත් එලෙස වීමට ඉඩ නැතුවා නොවේ....:(
    එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය

    නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
    බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය

    නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
    බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය
    මේ පාටිය පටන් ගත්තෙ පවුල් සමග සෙට්වීමක් ලෙසයි..
    අම්මපා, උඹට මල් තියලා වඳින්න ඕන කොහොම හරි මේ හැත්ත තෝලංගමුවට දැක්කුවට..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය

    නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
    බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය
    හොඳ දෙයක් කරමු....:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ පාටිය පටන් ගත්තෙ පවුල් සමග සෙට්වීමක් ලෙසයි..
    අම්මපා, උඹට මල් තියලා වඳින්න ඕන කොහොම හරි මේ හැත්ත තෝලංගමුවට දැක්කුවට..
    :yes::yes::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ කිඹුල් නෝනාගේ ප්‍රශ්නද මේ :shocked:
    1. උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
    2.උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
    3 උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
    4. උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි

    :rofl: :P :lol: :lol: එහෙනම් ඔක්කොම 76 ගෙන් අහගමු...... :D:yes: Hitler Rules ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය

    නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
    බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය

    :rofl: :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
    ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි :lol:

    :growl: තොට මම කියන්නේ නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පාටිය පටන් ගත්තෙ පවුල් සමග සෙට්වීමක් ලෙසයි..
    අම්මපා, උඹට මල් තියලා වඳින්න ඕන කොහොම හරි මේ හැත්ත තෝලංගමුවට දැක්කුවට..

    :yes: කොපිරයිට්ස් තියෙන කියමන් ඕවා..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
    ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි :lol:

    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
    2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
    3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)

    1. කවියා එන්නේ නැත එම්.එල් නම් වඩ්ඩවා ගන්නට බැරිය අනික් අය ඔක්කොම පැමිණේ
    2. උදේ 10 සිට සවස 3 දක්වා කමක් නැද්ද ?
    3. මමනේ ඉතින් දැඩි අනෙක් උන් මූඩියයි .. ගොඩක් ය බොන්නේ නෑනේ බන්
    4. කට් වන අය නොමැත

    අසීරු නම් කැන්සල් කරමු !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. කවියා එන්නේ නැත එම්.එල් නම් වඩ්ඩවා ගන්නට බැරිය අනික් අය ඔක්කොම පැමිණේ
    2. උදේ 10 සිට සවස 3 දක්වා කමක් නැද්ද ?
    3. මමනේ ඉතින් දැඩි අනෙක් උන් මූඩියයි .. ගොඩක් ය බොන්නේ නෑනේ බන්
    4. කට් වන අය නොමැත

    අසීරු නම් කැන්සල් කරමු !
    ටක්කෙටම එන ගාන කියපිය........ගාන...ගාන...............!!!!!- මට ආවේ 9ක්...................හරි ද මන්දා...???? :(

    අවසරය ගැනීමට යෝජනවෙ ඉදිරිපත් කිරීමට සූජානම් ව සිටිමි.......:nerd:
     
    Last edited:
    Status
    Not open for further replies.