fatta නිවාඩු මචන්අහ්, එසේම වේවා....
නිවාඩු පාඩුවේ මක්කැයි කොරන්නේ.....
වත්ත පිටිය සුද්ද කරන්න කවුරුත් ගෙනාවේ නැතෙයි...![]()
මකුළු දැල් කැඩුවා

fatta නිවාඩු මචන්අහ්, එසේම වේවා....
නිවාඩු පාඩුවේ මක්කැයි කොරන්නේ.....
වත්ත පිටිය සුද්ද කරන්න කවුරුත් ගෙනාවේ නැතෙයි...![]()

හචින් ගියේ නැද්ද....fatta නිවාඩු මචන්
මකුළු දැල් කැඩුවා![]()

fatta නිවාඩු මචන්
මකුළු දැල් කැඩුවා![]()

ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)
1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)

සිරාවටම තනියෙන් එන එක නම් සොරි වෙයි වගේ මගේ තත්වේ අනුව බන්කිඹුලට බිසී වගේ නම්,
කොහේ හරි ඇල්ලක නැත්නම් බීච් එකක වගේ සෙට් වෙමුද....
එහෙම උනොත් පොඩි උන්වත් අරන් එන්න පුළුවනි.
මේ පැත්තේ නම් හොඳ තැනක් සෙට් කරගන්න පුළුවන් (මුහුද නම් නෑ හොඳේ......)
මටත් එලෙස වීමට ඉඩ නැතුවා නොවේ....සිරාවටම තනියෙන් එන එක නම් සොරි වෙයි වගේ මගේ තත්වේ අනුව බන්

එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටයමටත් එලෙස වීමට ඉඩ නැතුවා නොවේ....![]()
මේ පාටිය පටන් ගත්තෙ පවුල් සමග සෙට්වීමක් ලෙසයි..එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය
නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය
හොඳ දෙයක් කරමු....එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය
නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය

මේ පාටිය පටන් ගත්තෙ පවුල් සමග සෙට්වීමක් ලෙසයි..
අම්මපා, උඹට මල් තියලා වඳින්න ඕන කොහොම හරි මේ හැත්ත තෝලංගමුවට දැක්කුවට..

ඒ කියන්නේ කිඹුල් නෝනාගේ ප්‍රශ්නද මේ
1. උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
2.උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
3 උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
4. උත්තරය - 76 ගෙන් අහගන්න වෙයි
එහෙනම් ඔක්කොම 76 ගෙන් අහගමු...... 
Hitler Rules ..... 
එක තමයි මම බැලුවේ වෝර්ටර් වර්ල්ඩ් යමු කියා විසා ගසා දඹුලුත් ගොස් තල ගොයෙකුත් මරා ගැනීමටය
නැත්නම් යන්නේ බොන්න බව ඉදුරාම දනී එතකොට එක දෙහි කපිල්ලකි
බොන්න කොළඹම ආව කියා දැනගත්තොත් කැපීමට ගහක දෙහි අවශ්‍යය

තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි
තොට මම කියන්නේ නෑමේ පාටිය පටන් ගත්තෙ පවුල් සමග සෙට්වීමක් ලෙසයි..
අම්මපා, උඹට මල් තියලා වඳින්න ඕන කොහොම හරි මේ හැත්ත තෝලංගමුවට දැක්කුවට..
කොපිරයිට්ස් තියෙන කියමන් ඕවා..... 
තරියාට ඔහේ පැත්තෙන් කාමර කැල්ලක් හොලය දීපන්
ඔය ප්‍රසන ඔක්කොම ඉවරයි
ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)
1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)
ටක්කෙටම එන ගාන කියපිය........ගාන...ගාන...............!!!!!- මට ආවේ 9ක්...................හරි ද මන්දා...????1. කවියා එන්නේ නැත එම්.එල් නම් වඩ්ඩවා ගන්නට බැරිය අනික් අය ඔක්කොම පැමිණේ
2. උදේ 10 සිට සවස 3 දක්වා කමක් නැද්ද ?
3. මමනේ ඉතින් දැඩි අනෙක් උන් මූඩියයි .. ගොඩක් ය බොන්නේ නෑනේ බන්
4. කට් වන අය නොමැත
අසීරු නම් කැන්සල් කරමු !