EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඈ බොල අංකලයෝ...... හිටපන්කෝ තොට පෙන්වන්න මූඩියක් අනුමත වෙන හැටි...... :angry: උඹ තමා, කලිසම් දිගේ සෝස් හලාගන්නේ...... :lol:

    :lol: උඹ ගැන දන්නෝ දනිති !! මාලු අයිස් වැහි, කඩුවෙල හන්දියේ කලිසම හැලුන හැටි, උක්කුන් බබා වගේ අඬපු හැටි !! තව ඕනද ??? :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොස් මාමා නං නැන්දා එක්කමයි එනවා කිව්වෙ... තනිව එන්නෙ නෑ කිව්වා.. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ mount beach එකේ වෙන ඒවා සේරම දන්නවා..අපිත් එක්ක තමා පොඩ්ඩක් සෙට් වෙන්න එන්න බැරි...:frown::frown: මොකක්ද යකෝ වරෙන්කෝ පැය 3-4 කට...:growl::growl:
    ML ජබුක්....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: උඹ ගැන දන්නෝ දනිති !! මාලු අයිස් වැහි, කඩුවෙල හන්දියේ කලිසම හැලුන හැටි, උක්කුන් බබා වගේ අඬපු හැටි !! තව ඕනද ??? :lol:
    :eek::eek::no::no:;):lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: උඹ ගැන දන්නෝ දනිති !! මාලු අයිස් වැහි, කඩුවෙල හන්දියේ කලිසම හැලුන හැටි, උක්කුන් බබා වගේ අඬපු හැටි !! තව ඕනද ??? :lol:

    :frown::frown: මමත් කට අරින්නද පුටේ......?? :rolleyes: :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ? :frown:
    3 වෙනිදා අස්ථාවරයි නං.. හොදම දේ තමයි තරි මාමෙ තමංගෙ ගමන යන එක.. අන්තිමට උඹට දෙකම නැති වෙයි :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ? :frown:
    දැන් තොට කීවා නේද එන්නම් කියලා, එපානම් කියපන්..... :frown:
     
    kingdewi

    Well-known member
  • අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ? :frown:

    අන්න එහෙම වරෙන් ....මමත් නිවාඩු දාගත්ත උඹ කිවුව ගමන් .:yes:
    .මුං ඇද ඇද ඉඳල මොන රෙද්දක් කරයිද දන්නෑ :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    3 වෙනිදා අස්ථාවරයි නං.. හොදම දේ තමයි තරි මාමෙ තමංගෙ ගමන යන එක.. අන්තිමට උඹට දෙකම නැති වෙයි :yes:
    එව්වා කොහෙද, මේ පාර ඔගනයිස් කරලා මාරු උනොත් බලාගමුකෝ....:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොසාට විතරක් පවුල පිටින් එන්න කියමු..ආවට පස්සේ කිඹුලි අක්කට සෙට් කරමු...අපි වෙල් එළියට යමු...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ? :frown:

    :shocked: :frown: දැන් කී පාරක් කිව්වද...?? කී භාෂාවකින් කිව්වද....?? එනවා යකෝ එනවා.....!! :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    3 වෙනිදා අස්ථාවරයි නං.. හොදම දේ තමයි තරි මාමෙ තමංගෙ ගමන යන එක.. අන්තිමට උඹට දෙකම නැති වෙයි :yes:

    umbata enna puluwanda barida kiyahan ? :frown:
     
    Status
    Not open for further replies.