අඹේනිය සමග ෂොපින් ගියාද...හම්මේ... උදේ දහයට ගිය පාර ගෙදර ආවේ අටට...

අඹේනිය සමග ෂොපින් ගියාද...හම්මේ... උදේ දහයට ගිය පාර ගෙදර ආවේ අටට...

පරණ වාහන ගත්තම ඔහොම වෙනවා...කාර් එකට කෑලි හොයන්න ගියා...

අර මොනවද කරවල කෑවා නම් විදවන්න වෙනවා...

අනේ පින් සිද්ද වෙයි.. දැං කට්ටියම සෙට් වෙලා ඉන්න නිසා..ත්‍රෙඩ් එකේ පරණ කක්කා බාල්දි අවුස්සන්න එපා...
ගදයි නේ....
මයෙ අම්මනේ... වෙන බෝරිං වෙලාවක ඕවා අවුස්ස ගනිං
![]()

ඌකේ මචන් කැලි හොයන්න දෙයක් නැහැනේ මචන්කාර් එකට කෑලි හොයන්න ගියා...
කතා කරලා වැඩක් නෑ ඒ ගැන....
![]()
ඔහොම තමා මචන් ඕව හැප්පෙනවා කැඩෙනවා, උඹලට අවුලක් වුනේ නෑනේ. ඒ ගැන හිතල සතුටු වෙයන්.මගුල් කතා කරන්න එපා. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..
වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්...
![]()
මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න..

දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නංඑටහකොට උබ හිටියේ මයිකල් ජැක්සන් වගේ නට නටා
මගෙන් මොනවත් අහගන්න එපා
ගාථ කියලා වැදලා අවසර ගත්තේ අපිද බෝලාද

කොයි ගැරේජ් එකෙංද හදන්නෙ.... ගැරේජ් එකක් සෙට් උනේ නැත්තං.. මං එකක් සෙට් කරන්නං..මගුල් කතා කරන්න එපා. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..
වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්...
![]()

එව්වා කොහෙද, මේ පාර ඔගනයිස් කරලා මාරු උනොත් බලාගමුකෝ....![]()
මට මේ ඕගනයිසර්ව තමා සත පහක් විශ්වාස නැත්තේ.......

එක ගෙම්බෙක් පැන්න....මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න..
මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ..![]()
ඒවා ඕනෙ නෑ නෙ..
තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
මං- හා කිව්වා...
මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා
දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු..![]()
එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ..දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං

මේ පාර මාරු උනොත්, ඕකට නොකිය අපි සෙට් වෙලා දවසක තරියගේ ගෙදරට කඩාපාත්වෙමු....![]()
මට මේ ඕගනයිසර්ව තමා සත පහක් විශ්වාස නැත්තේ.......
![]()

පැන්නා නෙවෙයි.. මං එනවා.. ඒත් කියපංකො ඉතිං තාත්තත් එක්ක එන්නෙ කොහොමද කියලා.. ?????එක ගෙම්බෙක් පැන්න....![]()

මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න..
මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ..![]()
ඒවා ඕනෙ නෑ නෙ..
තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
මං- හා කිව්වා...
මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා
දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු..![]()
එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ..දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං
...තාත්ත බලා ඉද්දි බොන්නත් බෑනේ...පැන්නා නෙවෙයි.. මං එනවා.. ඒත් කියපංකො ඉතිං තාත්තත් එක්ක එන්නෙ කොහොමද කියලා.. ?????
![]()