EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඉතින් කිඹුලා අයියත් කිව්ව කට්ටිය ගොඩක් සෙට් වෙනවා නම් එහෙ ඉඩකඩ මදි කියලා..:sorry::sorry: පවුල් පිටින් සෙට් වෙලා ට්‍රිපක් යමු..:yes::yes: මේක නිකන් මෙම්බර්ස් ලගේ සුහද හමුවක් විදිහට කරමු...හැමෝගෙම පහසුව ගැන හිතලා...:cool::cool:

    මගේ නිකන් අදහසක් විතරයි..ඔයාගේ පාටියනේ..කැමති විදිහක්...:):)

    :yes::yes: ඔව් බන් එහෙම කරමු .. නැත්තන් මගේ හිතට අප්සෙට් .. :(:(

    ෆෝන් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක්සීඩ් වෙලා ආයේ බන් :growl: පලකො ෆුඩ් සිටි දැන් !! කෝල් බැක් නොකරේ ඒකයි මල්ලි :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes: ඔව් බන් එහෙම කරමු .. නැත්තන් මගේ හිතට අප්සෙට් .. :(:(

    ෆෝන් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක්සීඩ් වෙලා ආයේ බන් :growl: පලකො ෆුඩ් සිටි දැන් !! කෝල් බැක් නොකරේ ඒකයි මල්ලි :(
    මගෙත් ක්‍රෙඩිට් ඉවරයි..ඒකයි කට් වුනේ...:sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙත් ක්‍රෙඩිට් ඉවරයි..ඒකයි කට් වුනේ...:sorry::sorry:

    මුන්ගේ ආච්චිලාට බන් ගෙවල අනික් පැත්ත බලනකොට ආයේ බිල වැඩි වෙලා :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: මීට පස්සේ, පාටි ඕගනයිසින් වැඩේ, හිට්ලර්ටම බාර දෙමු..... කට්ටිය හිට්ලර්ට බයටම එනවා...... :lol: හැබැයි ට්‍රිප් ඕගනයිසින් නම් හිට්ලර්ට බාර දිලා බෑ...... :no: ඕගනයිස් කරපු ට්‍රිප් එක පැත්තක දාලා, හිට්ලර් වෙන වෙන ට්‍රිප් යනවනේ.......!! :lol: :growl:
    :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)
    මං කට් වෙනවා. :cool: සුවදක් දැනුනම ඇති
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. බස් රත්නේ (මූඩියක් අනුමත වේ :lol: පිඟන් කෝප්ප වලට වග කියනු නොලැබේ )
    2. කොස් මාමි (අනුමත නොවේ :( )
    3. කොහු බත් කන්නා (අනුමත නොවේ :( )
    4. මිනිපුරයා (බියර් එකක් අනුමත වේ ෂුවර් නෑ ඒකත් :nerd:)
    5. විකියා (අනුමත වේ මද පමණින් වැඩිය බොන්නේ නෑ එක ෂුවර් :D )
    6. දෙන කිං (අනුමත නොවේ :frown: )
    7. සංකපාල (මූ බොයි ද ? :eek: )
    8. සන් බෝයි (බියර් එකක් අනුමත වේ :D)
    9. මේ මම ( ඉහි ඉහි කියන්න ඕන නෑනේ ඉතින් :rofl: )
    10.කවියා (අඩමානය)
    ඇත්තටම මං බොනවා ද ? :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුන්නා උත්තරේ :frown:

    මේ යකෝ උයන වැඩේ අත ඇරහන්කෝ :yes:

    බොන දේවල් වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය බයිට් වලට අවශ්‍ය සියලු ද්‍රව්‍ය මම ගේනෝ
    ලොක්කා, ඔය අමුද්‍රව්‍යය ටිකත් අරන් කිඹුලටත් වද දෙන්නේ නැතිව පවුල් පිටින් අවුට් එකක් යමු....:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked:

    Mount Lavinia beach වගෙ පලයන්කො ... බොන එවුන්ට බොන්න පුළුවන් ... කන එවුන්ට කන්න පුළුවන් ... ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් ... බිරින්දෑවරුන්ටත් නිදහස් :nerd:

    හැබැයි ඉතින් හවස් වරුව තමයි ඒකට හරියන්නෙ :sorry:
    :rolleyes::rolleyes:
    මෙතන ක්‍රවුඩ් එක කොහොමද...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඉතින් කිඹුලා අයියත් කිව්ව කට්ටිය ගොඩක් සෙට් වෙනවා නම් එහෙ ඉඩකඩ මදි කියලා..:sorry::sorry: පවුල් පිටින් සෙට් වෙලා ට්‍රිපක් යමු..:yes::yes: මේක නිකන් මෙම්බර්ස් ලගේ සුහද හමුවක් විදිහට කරමු...හැමෝගෙම පහසුව ගැන හිතලා...:cool::cool:

    මගේ නිකන් අදහසක් විතරයි..ඔයාගේ පාටියනේ..කැමති විදිහක්...:):)
    හරි, හරි එහෙම කරමු...
    තනියෙන් නම් මම බස් එකේ එනවා...;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහෙටද....:eek::eek:
    නෑ ඒක කල් දාමු. ටික දවසකින් මම සුපිරි පොට් එකක් සෙට් කරලා උඹලට කියන්නම්. දැනට තරියගේ එක.:cool:
    ඊළඟට නුවර එළියේ අප්‍රේල් නිවාඩුවට.
    ඊළඟට මම සෙට් කරන්නම්. :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි, හරි එහෙම කරමු...
    තනියෙන් නම් මම බස් එකේ එනවා...;)
    තාම තීරණයක්‌ නෑ මම හිතන්නේ..පවුල් පිටින්ද කොහොමද කියලා...:yes::yes: අපි නම් ඉතින් පවුල් පිටිනුත් 1 යි..තනියමත් 1 යි...:cool::cool:
     
    Status
    Not open for further replies.