උඹට කිව්වොත් දරු පවුල්
යකෝ හාකොබොන්ඩ් ගාගෙනද තොපි දෙන්න ඉන්නේ .. තනියම වර !! නැත්තන් කිඹුලා මාව BBQ දානවා ෂුවර් !
![]()

උඹට කිව්වොත් දරු පවුල්
යකෝ හාකොබොන්ඩ් ගාගෙනද තොපි දෙන්න ඉන්නේ .. තනියම වර !! නැත්තන් කිඹුලා මාව BBQ දානවා ෂුවර් !
![]()

ඈ බොල අංකලයෝ...... හිටපන්කෝ තොට පෙන්වන්න මූඩියක් අනුමත වෙන හැටි......
උඹ තමා, කලිසම් දිගේ සෝස් හලාගන්නේ......
![]()
උඹ ගැන දන්නෝ දනිති !! මාලු අයිස් වැහි, කඩුවෙල හන්දියේ කලිසම හැලුන හැටි, උක්කුන් බබා වගේ අඬපු හැටි !! තව ඕනද ??? 
ML ජබුක්....මූ mount beach එකේ වෙන ඒවා සේරම දන්නවා..අපිත් එක්ක තමා පොඩ්ඩක් සෙට් වෙන්න එන්න බැරි...මොකක්ද යකෝ වරෙන්කෝ පැය 3-4 කට...
![]()

උඹ ගැන දන්නෝ දනිති !! මාලු අයිස් වැහි, කඩුවෙල හන්දියේ කලිසම හැලුන හැටි, උක්කුන් බබා වගේ අඬපු හැටි !! තව ඕනද ???
![]()

උඹ ගැන දන්නෝ දනිති !! මාලු අයිස් වැහි, කඩුවෙල හන්දියේ කලිසම හැලුන හැටි, උක්කුන් බබා වගේ අඬපු හැටි !! තව ඕනද ???
![]()

මමත් කට අරින්නද පුටේ......??

3 වෙනිදා අස්ථාවරයි නං.. හොදම දේ තමයි තරි මාමෙ තමංගෙ ගමන යන එක.. අන්තිමට උඹට දෙකම නැති වෙයිඅන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ?![]()

දැන් තොට කීවා නේද එන්නම් කියලා, එපානම් කියපන්.....අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ?![]()

අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ?![]()

එව්වා කොහෙද, මේ පාර ඔගනයිස් කරලා මාරු උනොත් බලාගමුකෝ....3 වෙනිදා අස්ථාවරයි නං.. හොදම දේ තමයි තරි මාමෙ තමංගෙ ගමන යන එක.. අන්තිමට උඹට දෙකම නැති වෙයි![]()

දැන් තොට කීවා නේද එන්නම් කියලා, එපානම් කියපන්.....![]()

මුන්ගේ ආච්චිලාට බන් ගෙවල අනික් පැත්ත බලනකොට ආයේ බිල වැඩි වෙලා![]()
උඹ කාත් එක්ක හරි මල් කඩනවා ඈති..... 
අන්තිම පාරට අහන්නේ තොපි තුන් වෙනිදා එනවද ? නැත්තන් මම කැන්සල් කරපු මගේ ගමන යන්නද ?![]()
දැන් කී පාරක් කිව්වද...?? කී භාෂාවකින් කිව්වද....?? එනවා යකෝ එනවා.....!! 

3 වෙනිදා අස්ථාවරයි නං.. හොදම දේ තමයි තරි මාමෙ තමංගෙ ගමන යන එක.. අන්තිමට උඹට දෙකම නැති වෙයි![]()