මේකව උස්සන්නත් ලේසි නෑ, ලිබර්ටිට වැඩිය පොඩ්ඩක් වගේ පොඩි....
fb එකේ මුගේ පොටෝ දැක්කේ නැද්ද...![]()

මං ඒකත් කිව්වා අන්තිමට.. එතකොට තමා මල පැන්නෙ
![]()
ඔන්න ඔහේ එනවා නම් ආපු දෙන් බං.....!!
මං හෙට උදේ ආයෙ කථා කරනවා ඉහල උසාවියට
කථා කරලා කියන්නංකො![]()
දැන් උසාවි පක්ෂග්රාහී බං.....
ඒකාධිපත්වයක් තියෙන්නේ උසාවි වල..... මෙහෙත් එහෙමයි...... !!

අපි කැපුනා, බියකරු සිහින නොමැති සුබ රාත්රියක්....
හෙට උදේ නැගිටිනකොට තෙල් මිල වැඩිවී නොතිබේවා....![]()

සිහින නම් කෙසේ වෙතත්...... තෙල් මිල / ගෑස් / බඩු මිල නම් Sure නැත..... 
ටැංකිය පෙන්නුවොත් කවියා ඉඳී...ඔන්න වරාය පෙන්නනවා රූපවාහිනියෙ.. කවියත් ඉඳීද දන්නෑ..![]()


ටැංකි නං ඕන තරම් පෙන්නුවා, නැව් වලට පටවන ඒවයි, බාන ඒ වායි..ටැංකිය පෙන්නුවොත් කවියා ඉඳී...![]()

ටැංකි නං ඕන තරම් පෙන්නුවා, නැව් වලට පටවන ඒවයි, බාන ඒ වායි..![]()
කවියත් එක්කම ටැංකිය ජපානේ නාගොයා වලට පැටෙව්වද දන්නේ නෑ...

පටවලා ඇරියානං කියලා හිතෙනවා.. කොච්චර දේවල් කවියා ආපිට පෙන්නුවෙ නැද්ද කියලා තේරෙන්නෙ මේක මේක බලන් ඉඳ්ඳිකවියත් එක්කම ටැංකිය ජපානේ නාගොයා වලට පැටෙව්වද දන්නේ නෑ...
![]()

පටවලා ඇරියානං කියලා හිතෙනවා.. කොච්චර දේවල් කවියා ආපිට පෙන්නුවෙ නැද්ද කියලා තේරෙන්නෙ මේක මේක බලන් ඉඳ්ඳි![]()

ඌ නම් කිව්වෙම බලන්න දෙයක් මේකේ නෑ කියලා...
