නිතර බොන්න එපා බං කොහොමත්......
![]()
දැන් මම හොඳ ළමයෙක්මි ! 
මෙහ්.. පියානන් එන එකක් නෑ වගේ...
අම්මෝ මේ විදිහට දිගටම කථා කරලා ශේප් කර ගන්න ඕනෙ![]()
වැඩේ ගොඩ වගේ පුතා![]()
![]()

ඈති යාන්තම්....... 
බොන්නේ නෑ බොලදැන් මම හොඳ ළමයෙක්මි !
![]()
පුදුමයි..... ලගකදි ලොකු හිට්ලර් අමතලා වගේ...... 
මෙහ්හ් පාදුවේ බුදිය ගනින් දැන්වත් අර දැරිවිටඅපිත් නිදා ගන්න යනෝ...... සුභ රාත්රියක් කුකුළණි......![]()
මම ගඩොල් කපන්න නෙවෙයි හොට්ටෝ කිව්වේ.............
අඩුවට බඩු සෙට් කරල දෙන්නම් කියලා.......වැලි, සිමෙන්ති. ගඩොල්, ලී, ඕන හු**ක්..............
වරෙන්කෝ....මගේ තැන දැක්කොත් උඹ මලේ එහා පැත්තේ ඉඩං කෑල්ල ඉල්ලනවා ඔන් බලහන් ඩෙෆා අනිවා..........


කවියා මොකෝ අටබෝලේ තත්වේ![]()

පව් යකෝ...![]()

මුලින්ම කියන්න ඕනේ..ඊයේ අවුලක් වුනා නම් සොරි...ජොබ නම් යනවා...ආ... කෙට්ටු මල්ලි... මොකෝ දැන් ජොබ...? බඩු කෑලි එහෙම සෙට් වුනේ නැතෙයි..?![]()




WTF ??ආ... විකියා....
බෆර්,රේඩියේටර්,බොනට් හොයාගත්තා බං... ගැරෙජ් එකට දීලා ආවේ... තව AC condenser එක ගන්න ඕනේ... එපා වුනා බං බෆ්ර් හොයන්න ගිහ්ල්ලා... මේකට එන බෆ්ර් එක කොහේවත් නෑ...
