ආඩම්බරකාරියේ....
ආඩම්බරකාරියේ....
උඹ දන්නවද...
කාලයක් තිබුනා....
මං ඔය ඇස් දෙකට,
කටහඩට, රූපයට...
ඉනාවක් කාපු...
වල්මත් වෙච්ච
සිහි මද මිනිහෙක් වගේ...
පාරක් පාරක් ගානෙ ...
ඇදිලා ආවා.......
මේ මුලු ලෝකෙම..
යටත් කරගන්න පුලුවං
බල තියෙන .. උඹේ එය 64 මායං...
ගිනිදැල්ලට අහුවෙන...
පලගැටියා ...
මරණය දැක දැක...
විනාසය අත ලග තියං..
ආසාවට ලං වෙනවා වගේ....
මගෙ ආත්මෙම ඇදලා ගත්තා...
..... හ්ම්ම්ම්ම්....
පැය ගනං දවස් ගනං සති ගනං....
ඔය යන්නෙ කාලය...
කනවා, බොනවා..
විනෝද වෙනවා...
ගන්න පඩියට මොනවා වෙනවද
නෑ..
ඉතුරුවක්..... ?
පිස්සුද ?
උඹේ ,
මේක් අප් වලට...
හෑන්ඩ් බෑග් වලට...
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලට..
පීසා,බර්ගර්.. සම්මැරීන්
කැන්ඩ්ල් ලයිට් ඩිනර්..
දෙයියනේ....
ඇඩ්වාන්ස් දාලයි
නතර වෙන්නෙ..
ඊලග මාසෙටත්...
අන්තිමට.......
...............!
සුනාමියක් ආවා වගේ..
උඹ මාව මේ දාං සෙල්ලමෙං
කපලා දාලා...!
මං වගේම තව එකෙක්ගෙ
ඇගේ දැවටිලා..
පාක් වීදියේ ඇවිදගෙන...
ගිය දවසෙ ඉදං...
මුං කියනවා ...
මට පිස්සු ලු...!!
උඹම කියපං මට පිස්සුද කියලා ?
ආඩම්බරකාරියේ....
උඹ දන්නවද...
කාලයක් තිබුනා....
මං ඔය ඇස් දෙකට,
කටහඩට, රූපයට...
ඉනාවක් කාපු...
වල්මත් වෙච්ච
සිහි මද මිනිහෙක් වගේ...
පාරක් පාරක් ගානෙ ...
ඇදිලා ආවා.......
මේ මුලු ලෝකෙම..
යටත් කරගන්න පුලුවං
බල තියෙන .. උඹේ එය 64 මායං...
ගිනිදැල්ලට අහුවෙන...
පලගැටියා ...
මරණය දැක දැක...
විනාසය අත ලග තියං..
ආසාවට ලං වෙනවා වගේ....
මගෙ ආත්මෙම ඇදලා ගත්තා...
..... හ්ම්ම්ම්ම්....
පැය ගනං දවස් ගනං සති ගනං....
ඔය යන්නෙ කාලය...
කනවා, බොනවා..
විනෝද වෙනවා...
ගන්න පඩියට මොනවා වෙනවද
නෑ..
ඉතුරුවක්..... ?
පිස්සුද ?
උඹේ ,
මේක් අප් වලට...
හෑන්ඩ් බෑග් වලට...
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලට..
පීසා,බර්ගර්.. සම්මැරීන්
කැන්ඩ්ල් ලයිට් ඩිනර්..
දෙයියනේ....
ඇඩ්වාන්ස් දාලයි
නතර වෙන්නෙ..
ඊලග මාසෙටත්...
අන්තිමට.......
...............!
සුනාමියක් ආවා වගේ..
උඹ මාව මේ දාං සෙල්ලමෙං
කපලා දාලා...!
මං වගේම තව එකෙක්ගෙ
ඇගේ දැවටිලා..
පාක් වීදියේ ඇවිදගෙන...
ගිය දවසෙ ඉදං...
මුං කියනවා ...
මට පිස්සු ලු...!!
උඹම කියපං මට පිස්සුද කියලා ?
Last edited:



!!
kaatada ban ? 
