EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ahh.............අනාත කොක්කබාබනි!!!!
    ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
    බට් කොන්දේසි සහිතව...........
    1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
    2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්‍රයි සීසන් දෙයි අච්චුව විදියට)
    3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
    4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
    5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්‍රික්ට් එකක් ඒ!!)

    ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!

    හපොයි... වෙලාවට මම එන්නේ නැත්තේ... හිට්ලර් පරාදයිනේ... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    40 ට වගේ බං ගියෙ.. මටත් හිතාගන්න බෑ කොහ්ම වුනාද කියලා... මීට පස්සෙ නම් ගොඩාක් පරිස්සමෙන් එලවනවා... :(

    මේ වගේ දෙයක් වුනාම තමයි අපි වුනත් පරිස්සම ගැන මිට වඩා හිතන්නේ........ (අත්දැකීම් අනිවා කියන්නේ.......) :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ කෝ.........? මම ඊයේ උදේ ඌට කෝල් කරලා කිව්වා S2 එකෙන් ජාතික රූපවාහිනිය බලපන් වරාය ගැන ප්‍රෝග්‍රෑම් එකක් යනවයි කියලා........... මූ තාම ඒක S2 එකෙන් බලන්න ට්‍රයි කරනවා වත්ද..........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ වගේ දෙයක් වුනාම තමයි අපි වුනත් පරිස්සම ගැන මිට වඩා හිතන්නේ........ (අත්දැකීම් අනිවා කියන්නේ.......) :yes::yes:

    ඔව් ඔව්... වෙන්නම ඕනේ ඔක තේරෙන්න... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11684715.jpg

    :P

    :rolleyes: වයසට නෙවේ වැඩ...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල........ :cool: උඹ ඉවර වෙන වෙලාව කිව්වට පටන් ගන්න වෙලාව කිව්වේ නෑ........

    උදේ 10.......
    10 කිව්වොත් ආයෙ 10 හරිය.............
    චන්ද්‍රිකා ගේ 10 නෙවෙයි මහින්ද ගේ 10
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::(
    අනේ මන්ද බන්, මුගේ ප්‍රතික්‍රියා කාලය අඩුද කොහෙද....
    නැත්නම් බ්රේක් කරන්න තිබුනනේ....
    එහෙම නම් හොඳම දේ එන්සෙපලයිටිස් ට එලවන්න දෙන එක....:yes:

    :rofl: මූ කණ්නාඩි දාගෙන ඉදලා නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ahh.............අනාත කොක්කබාබනි!!!!
    ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
    බට් කොන්දේසි සහිතව...........
    1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
    2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්‍රයි සීසන් දෙයි අච්චුව විදියට)
    3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
    4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
    5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්‍රික්ට් එකක් ඒ!!)

    ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!

    :rolleyes: :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ කෝ.........? මම ඊයේ උදේ ඌට කෝල් කරලා කිව්වා S2 එකෙන් ජාතික රූපවාහිනිය බලපන් වරාය ගැන ප්‍රෝග්‍රෑම් එකක් යනවයි කියලා........... මූ තාම ඒක S2 එකෙන් බලන්න ට්‍රයි කරනවා වත්ද..........?

    :frown: නිවාඩු දවසක, පොඩ්ඩක් දවල් වෙනකම් නිදා ගන්න දීපිය..... :angry:

    බලාපිය, මම තමා මෙතනට උදේම ගොඩ උනේ..... :yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේ 10.......
    10 කිව්වොත් ආයෙ 10 හරිය.............
    චන්ද්‍රිකා ගේ 10 නෙවෙයි මහින්ද ගේ 10

    9.45 වෙනකොට ස්ථානයට වාර්තා කරමි........ ( හුටා.... කෝ බං ස්ථානයට එන ගමන විස්තරේ..........?)
     
    Status
    Not open for further replies.