Ahh.............අනාත කොක්කබාබනි!!!!
ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
බට් කොන්දේසි සහිතව...........
1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්රයි සීසන් දෙයි අච්චුව විදියට)
3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්රික්ට් එකක් ඒ!!)
ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!
හපොයි... වෙලාවට මම එන්නේ නැත්තේ... හිට්ලර් පරාදයිනේ...







වයසට නෙවේ වැඩ...... 
මූ කණ්නාඩි දාගෙන ඉදලා නෑ...... 
නිවාඩු දවසක, පොඩ්ඩක් දවල් වෙනකම් නිදා ගන්න දීපිය.....
