ඒකතම, මු කිඋවනේ හරිම සුවඳයි කියල...දේදුනු පුන්නක්කු සුවඳ ගහන්න සංජියට හදල දෙනවලු. මූ උම්බෑ .. කියාගෙන රස කර කර කනවලු
ඒක නෙමේ රෝස් පාන් කාවේ නැතෙයි![]()

සිරාවට බන් දැන් පොඩ්ඩකට කලින් කෑව...

මොකද අද රත්නේ පේන්න නැත්තේ...

ඒකතම, මු කිඋවනේ හරිම සුවඳයි කියල...දේදුනු පුන්නක්කු සුවඳ ගහන්න සංජියට හදල දෙනවලු. මූ උම්බෑ .. කියාගෙන රස කර කර කනවලු
ඒක නෙමේ රෝස් පාන් කාවේ නැතෙයි![]()

ඒකතම, මු කිඋවනේ හරිම සුවඳයි කියල...
සිරාවට බන් දැන් පොඩ්ඩකට කලින් කෑව...
මොකද අද රත්නේ පේන්න නැත්තේ...![]()
ඈ බන් බේකරියක් වත් තියෙනවද මාමන්ඩිට ? 
සිංදුව අහද්දි රූප පෙල සිතේ මැවිලා පේනවා..
'හී..' කියලා කියන කෑල්ල එනකොට ඔලුවට එන්නෙ රත්නෙ දෙන කෝල්!!
සින්දුව විඳලත් ඉවරයි![]()
Thanks කොස් මාමේ......

ඕකව මතක් කර ගන්න එපා බං මේ වගේ ගීත රස විදිද්දී...............
ඔක්කාරෙට එනවා..............![]()

ඌව අමුතුවෙන් මතක් කරගන්නෙ නෑ බන්.. අර කෑල්ල ඇහෙද්දි ඔලුවට එන්නෙ මූ කෝල් දෙනකොට හී ගාලා හිනාවෙන එක..![]()
මමයෑ බං කෝල් කරහම හිනා වෙන්නේ අපේ තරි මාමානේ...... 
ඌට බිසිනස් වැඩිලු බන්ලේසි පහසු වැඩක් ද බ්රාන්ච් 42ක ඕර්ඩර් සප්ලයි කරනකොට
![]()

එවෙන්නෙ නෑ මචං. තනියෙන් ආවොත් ලෙඩේ..මේ හොට්ටෝ උඹ 3 එනවා නේද ?![]()

එවෙන්නෙ නෑ මචං. තනියෙන් ආවොත් ලෙඩේ..![]()
උඹ මොකක් හරි ජිල්මාල් වැඩක් දාලා තියෙනවා වගේ.....
ඒක තමා තනියම ගෙදරින් එලියට යවන්නේ නැත්තේ......?? 
එවෙන්නෙ නෑ මචං. තනියෙන් ආවොත් ලෙඩේ..![]()

රත්නේ මගේ රවුටරේට ෂොට් එක දීලා...දැන් ඉතින් ගනින්කෝ අලුත් එකක්...
![]()
dakkane yasata access wewi thibba mage lape hard ekata kelapu hati
oka dewal hadanne aru kiwwa wage ithipiso gaathawe pihiten ban...melo rahak naa
Aparade umbata mese uda lassanata hari thiyanna thibbadakkane yasata access wewi thibba mage lape hard ekata kelapu hati
oka dewal hadanne aru kiwwa wage ithipiso gaathawe pihiten ban...melo rahak naa
![]()

aparade umbata bothal paththara karayekta dunna nam keeyak hari gannath thibba 
රත්නේ මගේ රවුටරේට ෂොට් එක දීලා...දැන් ඉතින් ගනින්කෝ අලුත් එකක්...
![]()
තොපිට හොදක් කරන්න ගියහම, මටමමයි වෙන්නේ අන්තිමට.......

Aparade umbata mese uda lassanata hari thiyanna thibbadakkane yasata access wewi thibba mage lape hard ekata kelapu hati
oka dewal hadanne aru kiwwa wage ithipiso gaathawe pihiten ban...melo rahak naa
![]()

උඹේ හාඩ් එක වැඩ කරනවා යස අගේට මගේ ටොශිබා එකේ......
Mama hithuwa umba oka uge gedaradi denakotama oke frame ekawath umbe ahata aye dakinna labenne naa kiyalaaparade umbata bothal paththara karayekta dunna nam keeyak hari gannath thibba
![]()
තුක් විතරක්...... 
උඹ මොකක් හරි ජිල්මාල් වැඩක් දාලා තියෙනවා වගේ.....
ඒක තමා තනියම ගෙදරින් එලියට යවන්නේ නැත්තේ......??
![]()
රත්නෙගෙ සෙට්විමට අඬගැහුවා කිව්වම මූනයි එන්න කිව්වෙ තනියමයි කිව්වම මූනයි දැක්කාම තේරුනා ලඟ ලඟ තනියෙන් සෙට්වීම් වලට යෑම ආරවුලකට අතවැනීමක් කියලා. එම නිසා නොඑමි.Apiwa aadarsheta ganin..menna mehe waren lamissi nowee![]()