EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: දේදුනු පුන්නක්කු සුවඳ ගහන්න සංජියට හදල දෙනවලු. මූ උම්බෑ .. කියාගෙන රස කර කර කනවලු :P

    ඒක නෙමේ රෝස් පාන් කාවේ නැතෙයි :lol:
    ඒකතම, මු කිඋවනේ හරිම සුවඳයි කියල...:yes:
    සිරාවට බන් දැන් පොඩ්ඩකට කලින් කෑව...;):lol:
    මොකද අද රත්නේ පේන්න නැත්තේ... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකතම, මු කිඋවනේ හරිම සුවඳයි කියල...:yes:
    සිරාවට බන් දැන් පොඩ්ඩකට කලින් කෑව...;):lol:
    මොකද අද රත්නේ පේන්න නැත්තේ... :rolleyes:

    :rofl: ඈ බන් බේකරියක් වත් තියෙනවද මාමන්ඩිට ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    270879_436866079718490_723754404_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    සිංදුව අහද්දි රූප පෙල සිතේ මැවිලා පේනවා..
    'හී..' කියලා කියන කෑල්ල එනකොට ඔලුවට එන්නෙ රත්නෙ දෙන කෝල්!! :oo:
    සින්දුව විඳලත් ඉවරයි :(

    :rolleyes: Thanks කොස් මාමේ...... :) :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව අමුතුවෙන් මතක් කරගන්නෙ නෑ බන්.. අර කෑල්ල ඇහෙද්දි ඔලුවට එන්නෙ මූ කෝල් දෙනකොට හී ගාලා හිනාවෙන එක.. :eek:

    :rolleyes: මමයෑ බං කෝල් කරහම හිනා වෙන්නේ අපේ තරි මාමානේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එවෙන්නෙ නෑ මචං. තනියෙන් ආවොත් ලෙඩේ.. :sorry:

    :oo: උඹ මොකක් හරි ජිල්මාල් වැඩක් දාලා තියෙනවා වගේ..... :P ඒක තමා තනියම ගෙදරින් එලියට යවන්නේ නැත්තේ......?? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රත්නේ මගේ රවුටරේට ෂොට් එක දීලා...:(:( දැන් ඉතින් ගනින්කෝ අලුත් එකක්...:sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ මගේ රවුටරේට ෂොට් එක දීලා...:(:( දැන් ඉතින් ගනින්කෝ අලුත් එකක්...:sorry::sorry:

    Aparade umbata mese uda lassanata hari thiyanna thibba :baffled: dakkane yasata access wewi thibba mage lape hard ekata kelapu hati :baffled: oka dewal hadanne aru kiwwa wage ithipiso gaathawe pihiten ban...melo rahak naa:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ මගේ රවුටරේට ෂොට් එක දීලා...:(:( දැන් ඉතින් ගනින්කෝ අලුත් එකක්...:sorry::sorry:

    :frown: තොපිට හොදක් කරන්න ගියහම, මටමමයි වෙන්නේ අන්තිමට....... :angry:

    හිටු අර *රි හම්බයා මට තවම සල්ලි දුන්නේ නෑ නෙට්වර්ක් එකේ..... ඕකාගේ රවුටරේ ගලවන් එනවා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Aparade umbata mese uda lassanata hari thiyanna thibba :baffled: dakkane yasata access wewi thibba mage lape hard ekata kelapu hati :baffled: oka dewal hadanne aru kiwwa wage ithipiso gaathawe pihiten ban...melo rahak naa:oo:

    :frown::frown::angry: උඹේ හාඩ් එක වැඩ කරනවා යස අගේට මගේ ටොශිබා එකේ...... :yes:

    Mama hithuwa umba oka uge gedaradi denakotama oke frame ekawath umbe ahata aye dakinna labenne naa kiyala :dull: aparade umbata bothal paththara karayekta dunna nam keeyak hari gannath thibba :baffled:

    :frown: තුක් විතරක්...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උඹ මොකක් හරි ජිල්මාල් වැඩක් දාලා තියෙනවා වගේ..... :P ඒක තමා තනියම ගෙදරින් එලියට යවන්නේ නැත්තේ......?? :rolleyes:

    Apiwa aadarsheta ganin..menna mehe waren lamissi nowee:frown:
    රත්නෙගෙ සෙට්විමට අඬගැහුවා කිව්වම මූනයි එන්න කිව්වෙ තනියමයි කිව්වම මූනයි දැක්කාම තේරුනා ලඟ ලඟ තනියෙන් සෙට්වීම් වලට යෑම ආරවුලකට අතවැනීමක් කියලා. එම නිසා නොඑමි.
     
    Status
    Not open for further replies.