SLIIT
there are 1000 per batch in SLIIT, starting salary about 12,000. do u want it after spending 1 million

මචන් මට උඹ කියන ප්‍රශ්නයක් නම් මට නෑ. හැබැයි ලෝකේ අනෙත් රටවල IT ඉගෙන ගත්ත අයගේ වෙනස බලන්න පහලින්. ඔය කියන්න සිරාම සිරා degree කරලා මේ කිට්ටුවටවත් යන්න පුලුවන්ද ? කොච්චර වියදම් කලත් එවෙන් එලියට එන අයගේ සැබෑ market එක තම මේ. බොරුනම් check කරලා බලන්න. SLITT එකෙන් out වෙලා චාටර් වේවි ඉන්න උන් කොච්චර ඉන්නවද. හැබැයි කටුබැද්ද වගේ university ගිය උන් නම් ගොඩක් ඉස්සරහට යනවා. ගොඩක් උන් සැහෙන්න වියදම් කරලා චාටර් වෙන එක ගැන විතරයි මම කියුවේ. හේතුව market එකේ අවශ්‍ය තාවය නොබලා බ්‍රෝයිලර් degree තිබීම.
IIT-Kharagpur student gets Rs 70 lakh job offer from Facebook
TNN Dec 4, 2010, 11.02am IST
![]()
![]()
Tags:
CHENNAI/MUMBAI: Facebook on Friday recruited one of its addicts from India. The website, which recently logged its 500 millionth active citizen, made an offer of about Rs 70 lakh for a posting in the United States, which has created a buzz on all IIT campuses where annual placements are on. In the last three days, no other company, domestic or foreign, has come close to offering this kind of a compensation package.
While Facebook is still interviewing more IITians, the student in question, who gives his name as DKS — he is to graduate from the school of computer science and engineering at IIT-Kharagpur in 2011 and doesn't want his full name to be revealed — has received a "join-us" post from the website. On his wall, DKS announces how he is hooked to Facebook, which cuts his day by half. He now knows that the social networking site, known as the Big Boss of the web-world, will eat up his days.
Placement: IIT Kharagpur graduates offered Rs 80 lakh per annum salary package
TNN Dec 14, 2012, 12.09PM IST
![]()
![]()
Tags:
(Three students have bagged…)
KOLKATA: Placements at IIT Kharagpur have started with a bang. Three students have bagged salaries of Rs 80 lakh per annum while eight others have got annual offers of Rs 75 lakh each from Google and Microsoft.
"All the students are from the computer science department. The three Google recruits will be based in Mountain View, US, while the other eight will be in Redmont," said Rinhul Chandra, vice-president of the student's council in IIT-Kgp. The placements started on December 1 and the first phase will last till December 20.
මල්ලි පොල් කඩන්න ඉගෙන ගත්තත් ඒක හරියට ඉගනෙ ගන්න ඕන...
ස්ලිට් වල හරියට ඉගෙන ගත්ත එකෙක් වත් පොඩි පහේ ජොබ් වලින් නැවතුනේ නෑ....
යන්න පුළුවන් ඉහලටම ගියා...
නමුත් ඉගෙන ගන්න ගිය එකා ඉගෙන ගන්නෙ නැතිව වෙන වල් බයිල ගහල.. පස්සෙ ලෝක අමාරුවෙන් ගොඩදාගත්ත අයටනම් වැඩේ අමාරුයි තමා...
මොකද කට පාඩම නෙමෙයි අවුරුදු 4 අවසන් වෙද්දි තමන්ගෙ බුද්ධිය හැදිල තියෙන්න ඕන...
කටපාඩම් කරල ගොඩදාගත්ත එකාට ඒක ටිකක් අමාරුයි....
එහෙම නැතිව ස්ලිට් නෙමෙයි වෙන කෝකෙන් උනත් අයිටී පැත්තෙන් හොදට ඉගෙන ගන්න එකාට වරදින්නෙ නෑ...
අනික ඇත්ත වෙන රටවල් වගේ අපේ රටේ පඩිනම් ටිකක් අඩු තමයි... ඒත් ඒ ලබාගන්න අත් දැකීමත් එක්ක පිට රටකට ගියානම් ජීවිතයම ගොඩ
රැකියාවක් දෙන්නෙ උපාධියටම නෙමෙයි ඔහු සතු දැනුමට... හැකියාවට.. අත්දැකීම් හා පළපුරුද්ද වගේ ගොඩාක් දේවල් වලටයි මම හිතන්නෙ...
මොරටුව කැම්පස් එක ගැන තර්කයක් නෑ... නමුත් මේ මල්ලි අහන්නෙ බාහිර උපාධියක් ගන්න හොද තැනක් මිසක ලංකාවේ දෙන හොදම උපාධිය මොකද්ද කියල නෙමෙයි නේද?