SLIIT,Open university,ICBT or ....... ? What should I choose ?

dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    මචන්ලා මම Software Engineering වලින් degree 1k කරන්න හිතන් ඉන්නව
    දන්න අය මට කියනවද හොද place 1k (SLIIT,OUSL...??), පුළුවන් හැම උපදෙසක්ම බලාපොරොත්තු වෙමි ;)

    Please Help me :confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    there are 1000 per batch in SLIIT, starting salary about 12,000. do u want it after spending 1 million

    fuck-that-bitch-yao-pff.png
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    there are 1000 per batch in SLIIT, starting salary about 12,000. do u want it after spending 1 million

    සමහර අය මේ වගේ ත්‍රඩ් පාවිච්ච් කරනවා පුද්ගලික තරහ පිරිමහ ගන්න.. ඒවාට අහුවෙන්න එපා.
    ලංකාවේ ඇතුලත පිළිගත් උපාදි පිරිනැමිය හැකි ආයතන කීපයක් තියනව..මේවගෙන් සමහර ඒවා රජයේ.සමහර ඒවා පුද්ගලික ආයතන.මොනව උනත් මේවා වල පිළිගනිම සහ රැකියාවක් ලබාගත හැකියාව පිලිබඳ කිසිම අවිනිශ්චිතාවයක් නැ..මේවා ගැන හොයල බලන්න..
    SLIT,NIBM,NSBM,APIT,ICBT
    තවත් මේ වගේ institute ඇති ..මම දන්නේ මේවා ගැන විතරයි..
    හැබැයි IJTS එකේ හොර degree එකට නම් අහුවෙන්න්න එපා..
     
    j.janaka

    Member
    Feb 8, 2009
    103
    5
    0
    මචන් මට උඹ කියන ප්‍රශ්නයක් නම් මට නෑ. හැබැයි ලෝකේ අනෙත් රටවල IT ඉගෙන ගත්ත අයගේ වෙනස බලන්න පහලින්. ඔය කියන්න සිරාම සිරා degree කරලා මේ කිට්ටුවටවත් යන්න පුලුවන්ද ? කොච්චර වියදම් කලත් එවෙන් එලියට එන අයගේ සැබෑ market එක තම මේ. බොරුනම් check කරලා බලන්න. SLITT එකෙන් out වෙලා චාටර් වේවි ඉන්න උන් කොච්චර ඉන්නවද. හැබැයි කටුබැද්ද වගේ university ගිය උන් නම් ගොඩක් ඉස්සරහට යනවා. ගොඩක් උන් සැහෙන්න වියදම් කරලා චාටර් වෙන එක ගැන විතරයි මම කියුවේ. හේතුව market එකේ අවශ්‍ය තාවය නොබලා බ්‍රෝයිලර් degree තිබීම.:D
    IIT-Kharagpur student gets Rs 70 lakh job offer from Facebook

    TNN Dec 4, 2010, 11.02am IST
    pixel.gif

    pixel.gif

    Tags:

    CHENNAI/MUMBAI: Facebook on Friday recruited one of its addicts from India. The website, which recently logged its 500 millionth active citizen, made an offer of about Rs 70 lakh for a posting in the United States, which has created a buzz on all IIT campuses where annual placements are on. In the last three days, no other company, domestic or foreign, has come close to offering this kind of a compensation package.
    While Facebook is still interviewing more IITians, the student in question, who gives his name as DKS — he is to graduate from the school of computer science and engineering at IIT-Kharagpur in 2011 and doesn't want his full name to be revealed — has received a "join-us" post from the website. On his wall, DKS announces how he is hooked to Facebook, which cuts his day by half. He now knows that the social networking site, known as the Big Boss of the web-world, will eat up his days.
    Placement: IIT Kharagpur graduates offered Rs 80 lakh per annum salary package

    TNN Dec 14, 2012, 12.09PM IST
    pixel.gif

    pixel.gif

    Tags:

    (Three students have bagged…)

    KOLKATA: Placements at IIT Kharagpur have started with a bang. Three students have bagged salaries of Rs 80 lakh per annum while eight others have got annual offers of Rs 75 lakh each from Google and Microsoft.
    "All the students are from the computer science department. The three Google recruits will be based in Mountain View, US, while the other eight will be in Redmont," said Rinhul Chandra, vice-president of the student's council in IIT-Kgp. The placements started on December 1 and the first phase will last till December 20.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මල්ලි පොල් කඩන්න ඉගෙන ගත්තත් ඒක හරියට ඉගනෙ ගන්න ඕන...
    ස්ලිට් වල හරියට ඉගෙන ගත්ත එකෙක් වත් පොඩි පහේ ජොබ් වලින් නැවතුනේ නෑ....
    යන්න පුළුවන් ඉහලටම ගියා...
    නමුත් ඉගෙන ගන්න ගිය එකා ඉගෙන ගන්නෙ නැතිව වෙන වල් බයිල ගහල.. පස්සෙ ලෝක අමාරුවෙන් ගොඩදාගත්ත අයටනම් වැඩේ අමාරුයි තමා...
    මොකද කට පාඩම නෙමෙයි අවුරුදු 4 අවසන් වෙද්දි තමන්ගෙ බුද්ධිය හැදිල තියෙන්න ඕන...
    කටපාඩම් කරල ගොඩදාගත්ත එකාට ඒක ටිකක් අමාරුයි....
    එහෙම නැතිව ස්ලිට් නෙමෙයි වෙන කෝකෙන් උනත් අයිටී පැත්තෙන් හොදට ඉගෙන ගන්න එකාට වරදින්නෙ නෑ...
    අනික ඇත්ත වෙන රටවල් වගේ අපේ රටේ පඩිනම් ටිකක් අඩු තමයි... ඒත් ඒ ලබාගන්න අත් දැකීමත් එක්ක පිට රටකට ගියානම් ජීවිතයම ගොඩ
    රැකියාවක් දෙන්නෙ උපාධියටම නෙමෙයි ඔහු සතු දැනුමට... හැකියාවට.. අත්දැකීම් හා පළපුරුද්ද වගේ ගොඩාක් දේවල් වලටයි මම හිතන්නෙ...
    මොරටුව කැම්පස් එක ගැන තර්කයක් නෑ... නමුත් මේ මල්ලි අහන්නෙ බාහිර උපාධියක් ගන්න හොද තැනක් මිසක ලංකාවේ දෙන හොදම උපාධිය මොකද්ද කියල නෙමෙයි නේද?
     
    • Like
    Reactions: Crazyeranga

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මේක තමයි ඇත්ත සිද්ධිය, මොකේ ඉගෙනගත්තත් කරන දේ හරියටම කරගන්න ඕනේ. :yes::yes::yes:
    මොකද රස්සාව දෙන්නේ ඉගෙනගත්ත තැනේ නමට නෙමෙයිනෙ:baffled:
     
    • Like
    Reactions: dhplakmal

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    මචන් මට උඹ කියන ප්‍රශ්නයක් නම් මට නෑ. හැබැයි ලෝකේ අනෙත් රටවල IT ඉගෙන ගත්ත අයගේ වෙනස බලන්න පහලින්. ඔය කියන්න සිරාම සිරා degree කරලා මේ කිට්ටුවටවත් යන්න පුලුවන්ද ? කොච්චර වියදම් කලත් එවෙන් එලියට එන අයගේ සැබෑ market එක තම මේ. බොරුනම් check කරලා බලන්න. SLITT එකෙන් out වෙලා චාටර් වේවි ඉන්න උන් කොච්චර ඉන්නවද. හැබැයි කටුබැද්ද වගේ university ගිය උන් නම් ගොඩක් ඉස්සරහට යනවා. ගොඩක් උන් සැහෙන්න වියදම් කරලා චාටර් වෙන එක ගැන විතරයි මම කියුවේ. හේතුව market එකේ අවශ්‍ය තාවය නොබලා බ්‍රෝයිලර් degree තිබීම.:D
    IIT-Kharagpur student gets Rs 70 lakh job offer from Facebook

    TNN Dec 4, 2010, 11.02am IST
    pixel.gif

    pixel.gif

    Tags:

    CHENNAI/MUMBAI: Facebook on Friday recruited one of its addicts from India. The website, which recently logged its 500 millionth active citizen, made an offer of about Rs 70 lakh for a posting in the United States, which has created a buzz on all IIT campuses where annual placements are on. In the last three days, no other company, domestic or foreign, has come close to offering this kind of a compensation package.
    While Facebook is still interviewing more IITians, the student in question, who gives his name as DKS — he is to graduate from the school of computer science and engineering at IIT-Kharagpur in 2011 and doesn't want his full name to be revealed — has received a "join-us" post from the website. On his wall, DKS announces how he is hooked to Facebook, which cuts his day by half. He now knows that the social networking site, known as the Big Boss of the web-world, will eat up his days.
    Placement: IIT Kharagpur graduates offered Rs 80 lakh per annum salary package

    TNN Dec 14, 2012, 12.09PM IST
    pixel.gif

    pixel.gif

    Tags:

    (Three students have bagged…)

    KOLKATA: Placements at IIT Kharagpur have started with a bang. Three students have bagged salaries of Rs 80 lakh per annum while eight others have got annual offers of Rs 75 lakh each from Google and Microsoft.
    "All the students are from the computer science department. The three Google recruits will be based in Mountain View, US, while the other eight will be in Redmont," said Rinhul Chandra, vice-president of the student's council in IIT-Kgp. The placements started on December 1 and the first phase will last till December 20.

    බළලා මල්ලෙන් එලියට පැන්නා :D
    ඔයාගේ පොස්ට් එකේ අරමුණ දැන් මට පැහැදිලියි..
    තමන්ගේ අනාගතේ පටන් ගන්න හදන මේ පොඩි එකාට උදව් කරපන්..මෙතන රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල බේදයක් ඇති කරන්න මට ඕනේ නැ.SLIT එකත් කටුබැද්දත් ඉන්නවා අද්‍යාපනය මගදී අව්ල් කරගෙන අඩු GPA එකකින් යාන්තමට degree එක ගන්න අය..එයාලට රැකියාවක් ගන්න ගියාම ඉගෙන ගත්ත තැන මොකක් උනත් ප්‍රශ්න එනවා..එක උබට නැ කියන්න බැ..එකට කරන්න තියෙන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න එක.එකට ඉගෙන ගත්ත තැනට බැනල හරියන්නේ නැ..අනික රස්සාවක් කරන්න මෙහෙ අකමැති නම් රට යන්න පුළුවන්.මොකද මේ institute වලින් දෙන degree එකේ නියම වටිනාකම තේරෙන්නේ එතකොට..APIT ,NIBM,SLIT ඉන්න අය මේගැන හොදට දන්නවා.මේ තෙඩ් එක දැම්ම කෙනාට පුළුවන් තමන් තෝරාගන්න විශ්වවිද්‍යාලය world university rankings වලින් කියට තියනවද කියල දැනගන්න..:rofl:
    මන් කියන්නේ මේ institute වලට ගිහින් හොදට වැඩ කරොත් job එකක් ගන්න එකේ කිසිම අමාරුවක් නැ..
    ත්‍රඩ් එක දාල තියෙන්නේ ඉගෙන ගන්න පුළුවන් හොද තැනක් හොයාගන්න ..අපි එකිනෙකාගේ තියන වෙනස් කම් අමතක කරලා අපි එකට උදව් කරමු..
     
    Last edited: