වැඩ කෑලි හැටහුටාමාරක් සමග සැම්සුන්ග් ගැල

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    වැඩ කෑලි හැටහුටාමාරක් සමග සැම්සුන්ග් ගැල

    අපි කවුරුත් දන්න සැම්සුන්ග් සමාගම තමා මේ කැමරා එක හදලා තියෙන්නේ:yes::cool:

    samsung-galaxy-camera1.jpeg


    හැබැයි මේ කැම් එක හයිබ්‍රිඩ්:shocked: :confused:ඒකියන්නේ නම් ජංගම දුරකතනයක් + ඩිජිටල් කැමරාවක:cool: එකතුවක් කියලා හැබැයි මේකෙන් කෝල් ගන්න විතරක් බැ;) හොදේ :no::P:rofl:


    ඇන්ඩ්‍රොයිඩ් ජෙලි බීන් ( Android OS, v4.1 Jelly Bean ) සමග ක්වාර්ඩ්කොර් 1.4( Quad-core 1.4 GHz) ප්‍රොසෙසර් එකක්,(Mali-400MP)වීඩියෝ ප්‍රොසෙසර්
    (Chipset Exynos 4412 Quad) එකක් එක්ක තමා මෙයා වැඩ කරන්නේ:cool::shocked:

    කොල් ගන්න බැරි උනාට:no: මෙන්න ස්මාර්ට් ෆොන් එකක:D තියෙන මේ වැඩ කෑලි ඔක්කොම නම් කියලයි කියන්නේ:cool:


    3G Network HSDPA 850 / 900 / 1900 / 2100:yes:

    SIM Micro-SIM:rolleyes:

    Wi-Fi 802.11 a/b/g/n 2.4GHz/5GHz

    [FONT=&quot] 3G (HSPA+ D/L 21Mbps, U/L 5.76Mbps): 850 / 900 / 1900 / 2100:yes:

    [/FONT]
    Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS

    Browser HTML5


    GPS Yes, with A-GPS support and GLONASS:rofl:

    Java Yes, via Java MIDP emulator
    Dropbox (50 GB storage):P

    MP4/DivX/XviD/WMV/H.264/H.263 player:D
    MP3/WAV/eAAC+/AC3/FLAC player
    Organizer
    Image/video editor
    Document editor
    Voice memo/dial



    Google Search, Google Maps, Gmail, Google LatitudeGoogle Play Store
    Google Plus, YouTube, Google Talk,Google Local, Google Navigation
    Google Downloads, Google Chrome browser, Google Play Books
    Google Play Movies:P


    camera_white_16.jpg


    මෙන්න කැමරා එකේ තියන වැඩ කෑලි
    :cool:

    Sensor Type BSI CMOS


    Effective Pixel Approx. 16.3 M:P


    Shutter Speed Speed Auto : 1/8 ~ 1/2,000 sec , Manual : 16 ~ 1/2,000 sec:P


    Video Frame rate 30fps
    Video Resolution Full HD (1080p) :DVideo Recording & Playback


    Video Format AVI, MP4/3GP, WMV, FLV, MKV, WEBM:love::D


    Special Features Instagram, Paper Artist ,Gallery, Photo wizard, Video Editor, AllShare Play, S-Suggest, S-Voice:baffled:



    camera_white_22.jpg


    අපි ගියා එහෙමනම්
    im-outta-here-bye-bye-smiley-emoticon.gif
    බම්ප් එකක් දාල යන්න අනිත් අය්ටත් බලන්න
    jumping-for-joy-smiley-emoticon.gif



     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Ade call ganna bari durakathanath thiyenavada ban :rofl::rofl::rofl:

    Ela ela...Patta item 1:yes::yes::yes:

    You must spread some Reputation around before giving it to dmtx again
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    jumping-for-joy-smiley-emoticon.gif
    ELA ELA dimiyoooooooo
    jumping-for-joy-smiley-emoticon.gif
    :frown:

    Ade call ganna bari durakathanath thiyenavada ban :rofl::rofl::rofl:

    Ela ela...Patta item 1:yes::yes::yes:

    You must spread some Reputation around before giving it to dmtx again

    elas rep 6+:)

    ela rep 4+

    හොදයි හොදයි
    සෝනි කාරයොත් ඔහොම එකක් ගහවි ඉස්සරහට
    එළකිරි සුවර්


    appluth gahai lagadima

    patta .. rep 1+


    2_zps604a9875.gif
    ස්තුතියි කස්ටියටම