අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......machanlaa yurata karadarayak nehh
uta chance podi chance ekak demu me welawe pora 9 ta enawaa kiwwa e welawata daamu
okkotama kiyahalla
thnx


machanlaa yurata karadarayak nehh
uta chance podi chance ekak demu me welawe pora 9 ta enawaa kiwwa e welawata daamu
okkotama kiyahalla
thnx

අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......
මටත් ආසාවට ටැගක් ගන්න...............
නැත්තං මට කෝ ටැග්............
මම අඩ රේඩියෝ ප්රෝග්රෑම් එක...........එන්න වෙන්නේ නෑ ඔය වෙලාවට...........![]()

අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......
මටත් ආසාවට ටැගක් ගන්න...............
නැත්තං මට කෝ ටැග්............
මම අඩ රේඩියෝ ප්රෝග්රෑම් එක...........එන්න වෙන්නේ නෑ ඔය වෙලාවට...........![]()

දැන් 3 වෙනිදා ඔක්කොම සෙට් ද...? අපරාදේ මට එන්න වෙන්නෙ නැහැනෙ... නැත්නම් ආපහු කට්ටිය එක්ක සෙට් ව්එන්න තිබ්බ...![]()


උඹ එන්නෙ නැද්ද ?
ඒ ඇයි මචන්
උඹ නැතුව මීඩියා කවරේජ් එක දෙන්නෙ කවුද බන්![]()

දැන් හරියටම වෙලාව කියපල්ලා...5 දාන..![]()

කොවුල වගෙ ලව් සින්දුම කියපු එකා මං
වවුල වගෙ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනී ලේට් උනොත් ගිහිං එන්නද දැං

තොපිට නම් ආපහු මීඩියා කවරේජ් තියා පොලිතින් කවරයක් වත් දෙන්නේ නෑ...![]()

ඔය බලපන් උඹ වගේ දක්ෂයෙක් නැතුව කුරුමිණියෙක් වත් ෆොටෝ ගන්නෙ කොහොමද ?![]()

කරදර එනකොට එන්නේ එක පිට එක.....![]()
![]()
![]()
අදත් ඈනගෙන..... මූණ චකබ්ලාස්......![]()
Sri Lanka Insurance ගැන නම් කතා කරලා වැඩක් නෑ..... පොලිසි ගානේ රස්තියාදුව......![]()
![]()
කොස් මාමට පින්සිද්ද වෙන්න, බාප්පව බලන්න, කළුබෝවිල හොස්පිටල් එකට ගිහින්, ඉක්මනට ආවා.....ඒ එන අතර මගදි, බස් එක ඈනගෙන ආරංචිය ආවේ...... ඒ කේස් එකට පොලිසියට ගිහින් ඉන්නකොට, මෙන්න පණිවිඩේ එනවා බාප්පා නැති වෙලා කියලා.......
![]()
![]()


