EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machanlaa yurata karadarayak nehh
    uta chance podi chance ekak demu me welawe pora 9 ta enawaa kiwwa e welawata daamu
    okkotama kiyahalla
    thnx
    අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......
    මටත් ආසාවට ටැගක් ගන්න...............

    නැත්තං මට කෝ ටැග්............:(
    මම අඩ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක...........එන්න වෙන්නේ නෑ ඔය වෙලාවට........... :(
     

    kingdewi

    Well-known member
  • අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......
    මටත් ආසාවට ටැගක් ගන්න...............

    නැත්තං මට කෝ ටැග්............:(
    මම අඩ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක...........එන්න වෙන්නේ නෑ ඔය වෙලාවට........... :(

    මේක හරියන වැඩක් නෙවේ .
    .යුරා ඉන්න වෙලාවක 5 දාමු
    ඌ ගෙන් ටැග් දෙක දෙක ඉල්ලගමු :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......
    මටත් ආසාවට ටැගක් ගන්න...............

    නැත්තං මට කෝ ටැග්............:(
    මම අඩ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක...........එන්න වෙන්නේ නෑ ඔය වෙලාවට........... :(

    යුරා කොහ්මත්ටැග් 6ක් දානවනේ... අන්න උගෙන් ඉල්ල ගනින්... දුන්නෙ නැත්නම් ගලපං දත් ඇන්දම...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දැන් 3 වෙනිදා ඔක්කොම සෙට් ද...? අපරාදේ මට එන්න වෙන්නෙ නැහැනෙ... නැත්නම් ආපහු කට්ටිය එක්ක සෙට් ව්එන්න තිබ්බ... :sorry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොවුල වගෙ ලව් සින්දුම කියපු එකා මං
    වවුල වගෙ රෑ තිස්සේ නිදි මැරුවේ මං
    හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
    පවුල බනී ලේට් උනොත් ගිහිං එන්නද දැං
     

    kingdewi

    Well-known member
  • දැන් 3 වෙනිදා ඔක්කොම සෙට් ද...? අපරාදේ මට එන්න වෙන්නෙ නැහැනෙ... නැත්නම් ආපහු කට්ටිය එක්ක සෙට් ව්එන්න තිබ්බ... :sorry:

    උඹ එන්නෙ නැද්ද ?
    ඒ ඇයි මචන් :confused:
    උඹ නැතුව මීඩියා කවරේජ් එක දෙන්නෙ කවුද බන් :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ එන්නෙ නැද්ද ?
    ඒ ඇයි මචන් :confused:
    උඹ නැතුව මීඩියා කවරේජ් එක දෙන්නෙ කවුද බන් :no:

    තොපිට නම් ආපහු මීඩියා කවරේජ් තියා පොලිතින් කවරයක් වත් දෙන්නේ නෑ... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොවුල වගෙ ලව් සින්දුම කියපු එකා මං
    වවුල වගෙ රෑ තිස්සේ නිදි මැරුවේ මං
    හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
    පවුල බනී ලේට් උනොත් ගිහිං එන්නද දැං

    දැං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං... :P
     

    kingdewi

    Well-known member
  • තොපිට නම් ආපහු මීඩියා කවරේජ් තියා පොලිතින් කවරයක් වත් දෙන්නේ නෑ... :angry:

    ඔය බලපන් උඹ වගේ දක්ෂයෙක් නැතුව කුරුමිණියෙක් වත් ෆොටෝ ගන්නෙ කොහොමද ?:angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය බලපන් උඹ වගේ දක්ෂයෙක් නැතුව කුරුමිණියෙක් වත් ෆොටෝ ගන්නෙ කොහොමද ?:angry:

    අනේ ඇත්තට... ආපහු බොලා ඉන්න පැත්ත පලාතකට කැමරා එකක් අරන් එන්නෙ නෑ... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කරදර එනකොට එන්නේ එක පිට එක..... :(

    16gd5d4.jpg


    2j65k09.jpg


    අදත් ඈනගෙන..... මූණ චකබ්ලාස්...... :(

    Sri Lanka Insurance ගැන නම් කතා කරලා වැඩක් නෑ..... පොලිසි ගානේ රස්තියාදුව...... :( :angry:

    කොස් මාමට පින්සිද්ද වෙන්න, බාප්පව බලන්න, කළුබෝවිල හොස්පිටල් එකට ගිහින්, ඉක්මනට ආවා..... :yes: ඒ එන අතර මගදි, බස් එක ඈනගෙන ආරංචිය ආවේ...... ඒ කේස් එකට පොලිසියට ගිහින් ඉන්නකොට, මෙන්න පණිවිඩේ එනවා බාප්පා නැති වෙලා කියලා....... :( :(
    :(:(:(
     
    Status
    Not open for further replies.