2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දිලා තබ්ල ගහනා
    කැන්ඩි ගිටාර් ගහනවා
    කිඹුල සින්දු කියනා
    මම පැත්තක ඉදන්
    118.gif
    ගහනවා


    oo_zpscb5de215.gif


    ගැන්ග් බැන්ග්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ කිඹුලෝ...
    අපේ තාත්තගෙ කැමතිම සින්දුව
    පාටියකදි එයා අනිවා මේක තමා කියන්නෙ
    මට කට පාඩම් මේ සින්දුව...
    මම ගෙදර දෙවනත් වෙන්න දැම්ම...
    ස්තූතිය මචන් මේ වගේ සින්දුවක් දුන්නට...
    .

    0002044D.gif
    0002044D.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දිලා මල්ලිට තබ්ල පුළුවන්....
    එතකොට කැන්ඩියට ගිටාර් පුළුවන්...
    කිඹුලට සින්දු පුළුවන්...
    මරු ඈ... අපේ රේඩියෝ ටීම් එක
    tuzki70.gif
     
    Status
    Not open for further replies.