EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලු වැඩ :angry:

    16778sy.png

    මං අන්තර්ජාල ජීවිතෙයි මේකයි පටලවගන්න හදනවා කියලා හිතන්න එපා.. ( ඒක මුලිංම කිව්වා ඕං.. )
    ඒ උනාට අර ළමයව නිරපරාදෙ සැක කලා නෙහ්.. මේ එයාගෙ ෆේක් එකක් කියලා..
    බැලින්නං දෙකොනගින්නගෙ වැඩක් :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොග් වෙලා ඉන්නේ පහයි යකි ටැග් 24 ම ඉවරයි
    එක්කෝ ජි ටි ගේමක් දෙනවා
    5 x 2 10 +2
    ithuru ewa
    :P:P
    umbe 4
    rathnege 10
    ahinsaka mage 2, thari 2, kavi 2, king 2, sun 2
    total - 24
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: ඕන්න කොල්ලෝ ෆේක් වලින් ටැග් ගත්ත උන් කියන කතා....:yes::baffled:
    හ්ම්ම් හ්ම්ම්.. අපරාදෙ නෙ බං... පු*ට පොල් මුඩ්ඩක්වත් ගහං ඉවසං හිටියා නං මාත් ටැග් එකක් ඉල්ල ගන්නවා නෙහ්.. :oo: යකෝ දවසට දෙතුන් පාරක් රි*වට... ඒ වගේ මැරීඩ් ක්ලබ් දාන්නෙ නෑ නෙ.. :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං අන්තර්ජාල ජීවිතෙයි මේකයි පටලවගන්න හදනවා කියලා හිතන්න එපා.. ( ඒක මුලිංම කිව්වා ඕං.. )
    ඒ උනාට අර ළමයව නිරපරාදෙ සැක කලා නෙහ්.. මේ එයාගෙ ෆේක් එකක් කියලා..
    බැලින්නං දෙකොනගින්නගෙ වැඩක් :angry:

    :shocked: මේ මොන පයන්නක්ද.....?? :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ඒ ත්‍රෙඩ් එක දාලා එන්න හිත නෑ බං...... කොහොම හරි ඒකේ 20,000ක් ගහමුකෝ බං...... :yes:
    ටැග් එකක් දියන් 20,000 ගහන්න එනවා....:yes::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං අන්තර්ජාල ජීවිතෙයි මේකයි පටලවගන්න හදනවා කියලා හිතන්න එපා.. ( ඒක මුලිංම කිව්වා ඕං.. )
    ඒ උනාට අර ළමයව නිරපරාදෙ සැක කලා නෙහ්.. මේ එයාගෙ ෆේක් එකක් කියලා..
    බැලින්නං දෙකොනගින්නගෙ වැඩක් :angry:

    ඒ ගෑනි මුට දීලා බන් එකවුන්ට් එක මුගේ ශ්‍රී මුකයෙන්ම කිව්වේ !! :angry: අම්මප සිරාවට GT ට complain කරනවා මම මුගේ fake ටික :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ පැය බාගයක් තිස්සෙ රෙන්න ගියේ දවස් කීයක ඒවද.... ?:rofl::rofl:
    යකෝ මම යද්දී 9.20 එද්දී මූ දාලනේ...9.30 ට වගේ දාල තියෙන්නේ...:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න අරූ ස්ක්‍රීන් ශොට් දෙන්න යන්නේ... පයන්න පෙනෙයි එතකොට..... :lol:

    බලපන් බන් මූ ටැග් ඔක්කොම උස්සනවා මේකේ ඉන්න උන්ට ටැග් නෑ .. :angry:
     
    Status
    Not open for further replies.