බලු වැඩ
![]()
මං අන්තර්ජාල ජීවිතෙයි මේකයි පටලවගන්න හදනවා කියලා හිතන්න එපා.. ( ඒක මුලිංම කිව්වා ඕං.. )
ඒ උනාට අර ළමයව නිරපරාදෙ සැක කලා නෙහ්.. මේ එයාගෙ ෆේක් එකක් කියලා..
බැලින්නං දෙකොනගින්නගෙ වැඩක්

බලු වැඩ
![]()

රත්නේ තාම 4 කනවා...![]()
ඒ ත්රෙඩ් එක දාලා එන්න හිත නෑ බං...... කොහොම හරි ඒකේ 20,000ක් ගහමුකෝ බං...... 
ලොග් වෙලා ඉන්නේ පහයි යකි ටැග් 24 ම ඉවරයි
එක්කෝ ජි ටි ගේමක් දෙනවා
5 x 2 10 +2
ithuru ewa

ටැග් නැති උන්ට ටැග් දීපන් නැත්තන් ෆේක් ටිකේ ස්ක්රීන් ෂොට් එක GT ට දෙනවා පුතෝ![]()

හ්ම්ම් හ්ම්ම්.. අපරාදෙ නෙ බං... පු*ට පොල් මුඩ්ඩක්වත් ගහං ඉවසං හිටියා නං මාත් ටැග් එකක් ඉල්ල ගන්නවා නෙහ්..ඕන්න කොල්ලෝ ෆේක් වලින් ටැග් ගත්ත උන් කියන කතා....
![]()
යකෝ දවසට දෙතුන් පාරක් රි*වට... ඒ වගේ මැරීඩ් ක්ලබ් දාන්නෙ නෑ නෙ.. 
මං අන්තර්ජාල ජීවිතෙයි මේකයි පටලවගන්න හදනවා කියලා හිතන්න එපා.. ( ඒක මුලිංම කිව්වා ඕං.. )
ඒ උනාට අර ළමයව නිරපරාදෙ සැක කලා නෙහ්.. මේ එයාගෙ ෆේක් එකක් කියලා..
බැලින්නං දෙකොනගින්නගෙ වැඩක්![]()
මේ මොන පයන්නක්ද.....?? 
umbe 4
rathnege 10
ahinsaka mage 2, thari 2, kavi 2, king 2, sun 2
total - 24

විකියගේ 6...
මට ටැග් නොමැත....

ටැග් එකක් දියන් 20,000 ගහන්න එනවා....ඒ ත්රෙඩ් එක දාලා එන්න හිත නෑ බං...... කොහොම හරි ඒකේ 20,000ක් ගහමුකෝ බං......
![]()

මං අන්තර්ජාල ජීවිතෙයි මේකයි පටලවගන්න හදනවා කියලා හිතන්න එපා.. ( ඒක මුලිංම කිව්වා ඕං.. )
ඒ උනාට අර ළමයව නිරපරාදෙ සැක කලා නෙහ්.. මේ එයාගෙ ෆේක් එකක් කියලා..
බැලින්නං දෙකොනගින්නගෙ වැඩක්![]()
අම්මප සිරාවට GT ට complain කරනවා මම මුගේ fake ටික 
මේ මොන පයන්නක්ද.....??
![]()

යකෝ මම යද්දී 9.20 එද්දී මූ දාලනේ...9.30 ට වගේ දාල තියෙන්නේ...යකෝ පැය බාගයක් තිස්සෙ රෙන්න ගියේ දවස් කීයක ඒවද.... ?![]()

අන්න අරූ ස්ක්රීන් ශොට් දෙන්න යන්නේ... පයන්න පෙනෙයි එතකොට.....![]()

දාල එන්න දුක ඇති....රත්නේ තාම 4 කනවා...![]()