EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ ගෑනි මුට දීලා බන් එකවුන්ට් එක මුගේ ශ්‍රී මුකයෙන්ම කිව්වේ !! :angry: අම්මප සිරාවට GT ට complain කරනවා මම මුගේ fake ටික :yes:
    තව මොනවද දන්නේ නෑ දුන්නේ...:rolleyes::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ගෑනි මුට දීලා බන් එකවුන්ට් එක මුගේ ශ්‍රී මුකයෙන්ම කිව්වේ !! :angry: අම්මප සිරාවට GT ට complain කරනවා මම මුගේ fake ටික :yes:
    8.gif
    මුං දෙන්නා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලපන් බන් මූ ටැග් ඔක්කොම උස්සනවා මේකේ ඉන්න උන්ට ටැග් නෑ .. :angry:

    එක්කො කමක් නෑ බං... නැත්නම් වෙන අහක ඉන්න උං ගන්නවනේ ඕවා... හැබැයි රත්නයගෙන් ඕවා අනිත් උන්ට අරන් දෙන්න ඕනේ... කොසා,සංජී,ලිබර්ටි,සංකපාල,ගයිය්යා,ML.. මුං ටිකට එක ගානෙ හරි දෙන්න ඕනේ...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් මම ලොග් වෙලා ඉද්දිමනේ ගියේ...:frown::frown: මගුලක් කියනවා මෙයා....:angry::angry:
    බලපන් බොකක් හින්ද වුන දේ...:eek::baffled::sorry:
     
    Status
    Not open for further replies.