EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගුඩ් මෝර්නින්ග් :cool:

    එසේම වේවා.... :)

    බලපං කවුද එකෙක් ම්ම කියපු වචනයක් ටැග් එකට දාලනේ... ඒකටත් මාවයි අහුවුනේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ කොසා...?

    නැන්දම්මා ගැන කතාකරන්නේ මාමන්ඩිත් ගැනත් කථා කරොත් විතරමයි කිව්වා කිව්වමයි මූ මිසින් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පළවෙනි ටැග දැමීමෙ වාසනාවන්තයා මම දැක්ක විදියට තරියා .
    .2 වැනි එක මම දැම්මෙ
    3 වැනි එක දානකොට අෆ්ෆා පිරිලා :P

    :yes::yes:
     

    kingdewi

    Well-known member
  • නැන්දම්මා ගැන කතාකරන්නේ මාමන්ඩිත් ගැනත් කථා කරොත් විතරමයි කිව්වා කිව්වමයි මූ මිසින් :rofl:
    උඹ ඌට දීපන් නැන්දම්මා සරෙන්ඩර් කරගන්නා ක්‍රමය .
    .ඒ ක නම් මැක්සා බන් ..ලොවෙත් නෑ :rofl:
     
    Status
    Not open for further replies.