ගුඩ් මෝනින්...ගුඩ් මෝර්නින් කුකුලනි
අද පොලේ යන්නේ නැද්ද

පොලේ යන්න විධානය දීල වගේ....

ගුඩ් මෝනින්...ගුඩ් මෝර්නින් කුකුලනි
අද පොලේ යන්නේ නැද්ද


ගිහි ආවී මචන් කොස් කිලෝ එක 120 යිගුඩ් මෝනින්...
පොලේ යන්න විධානය දීල වගේ....![]()

උදේ තේ වෙනුවට, අරක්කු බීපු පොරක් තමා එයා......
කොච්චර කිව්වත් ඈහුවේම නෑ නේ......
හැබැයි ඉස්කාගාරෙම බිව්ව්ත් පොර කෙලින්......
![]()
අක්මාවේ කෑලිත් නෑ බං..... අන්තිමට ලේ වමනේ දාලා තියෙන්නෙත් කළු පාටට තාර වගේ ලු......එපා වෙනවා බං...... උඹ දැක්කා නම් ආයේ බොන්නේ නෑ.....
![]()

එපා වෙනවා ඕයි දැන් නම් 
බාප්පාගේ වාට්ටුවේ අහල පහල තව කීදෙනෙක් විතර හිටියද....![]()
ඒක සර්ජරි වෝඩ් එකක්..... ගිය සැරේ හිටපු වෝඩ් එක නම්, බෙබේලාගේ වෝඩ් එක..... ඒක නම් එපාම උනා..... ගිය සැරෙත් අර වලලු දැමිල්ලක් කරලා, පස්ස පැත්තෙන් අර Liquid එකක් යවලා එහෙම මොකක්දෝ සීන් එකක් කරලා, දොස්තරලා ගොඩ දාලා දුන්නනේ......
ඒ උනාට, ඊට පස්සෙත් හොරෙන් හොරෙන් බිව්වනේ මෙයා..... ඉතින් මොකද කරන්නේ.....!! 
අරිෂ්ඨ වලට ඕනලු නෙ බන්
ඒක ඉතින් සුපුරුදු දේ නෙ
ඒක නෙවෙයි උඹට සමහර පෝස්ට් පේන්නෙ නෑ නෙ![]()

වාසියටහෆොයිඑපා වෙනවා ඕයි දැන් නම්
![]()
කොහොමද පස්ස පැත්තෙන් Liquid එකක් යවලා සුද්ධ කරනකොට ඔක්කොම...... 
යකෝ කණමදයා වගේ බොන උන්ට ඕව හොඳ පාඩම් .. මම මජ්ජ පමා ඕයි !![]()
මජ්ජ පමා උනත්, සිරෝසීස් හැදෙන්න හැකියාව තිබේලු බං.... ඒත් ඉතින් නොබොන එකාලටත් ඕක හැදෙනවලු නේ.....
ඉතින් ඒ වෙලාවට තමා හිතෙන්නේ, බීලා ලෙඩ වෙනවා හොදයි කියලා...... 
හික් හික් !! ඊයේ පීසා හදල ඉතුරු වෙච්ච පිටි බෝලෙන් වැඩක් ගත්තා .. කිඹුලා බනිස් ඇන්ඩ් ජෑම් පාන් හැදුව සුපිරියට ආවා![]()
නිකමට එකක් අරගෙන, හෝමාගම පැත්තේ ආවා නම් මම එපා කියනවයෑ......!! 
නිකමට එකක් අරගෙන, හෝමාගම පැත්තේ ආවා නම් මම එපා කියනවයෑ......!!
![]()
අම්මෝ මම කිව්වේ අරක .... 

ටැග් නැති උන්ට ටැග් දීපන් නැත්තන් ෆේක් ටිකේ ස්ක්රීන් ෂොට් එක GT ට දෙනවා පුතෝ![]()
මාත් දෙනවා උඹේ ෆේක් ටික GT ට.....
අර කතාවත් කියනවා මෙතන හැමෝටම..... 
කොහොමද පස්ස පැත්තෙන් Liquid එකක් යවලා සුද්ධ කරනකොට ඔක්කොම......
![]()

බය කරන්න එපා ඕයි 
බය කරන්න එපා ඕයි
![]()
බය කරනවා නෙවේ ඕයි..... සිරා සීන් එක..... බොරු නම් දෙන කිංග් ලා දෙන්නාගෙන් අහලා බලපිය.....!!

තොට බඩම පල ඕව තනියෙන් කනවට....
ඔරිගානෝ වියලි කොල, බැසිල් වියලි කොල, තෛයිම් වියලි කොල කාගිල්ස් එකේ ගන්න තියේද....![]()
ඔය කොල ජාති ටික තියෙන්නේ අතුරුගිරිය ෆුඩ් සිටි එකේ විතරලු...... 

බය කරනවා නෙවේ ඕයි..... සිරා සීන් එක..... බොරු නම් දෙන කිංග් ලා දෙන්නාගෙන් අහලා බලපිය.....!!
![]()
සිහියෙන් ඉන්නකොටම, උගුර දිගේ, වලලු වගේ ප්ලේට්ස් දානකොට කොහොමද ආතල් එක......![]()
අම්මෝ.......![]()
