EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝර්නින් කුකුලනි
    අද පොලේ යන්නේ නැද්ද
    ගුඩ් මෝනින්...:cool:
    පොලේ යන්න විධානය දීල වගේ.... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලු වැඩ :angry:

    16778sy.png

    :frown: Edited..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: උදේ තේ වෙනුවට, අරක්කු බීපු පොරක් තමා එයා...... :yes: කොච්චර කිව්වත් ඈහුවේම නෑ නේ...... :( හැබැයි ඉස්කාගාරෙම බිව්ව්ත් පොර කෙලින්...... :yes:

    අක්මාවේ කෑලිත් නෑ බං..... අන්තිමට ලේ වමනේ දාලා තියෙන්නෙත් කළු පාටට තාර වගේ ලු...... :( එපා වෙනවා බං...... උඹ දැක්කා නම් ආයේ බොන්නේ නෑ..... :no:

    හෆොයි :baffled::dull: එපා වෙනවා ඕයි දැන් නම් :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාප්පාගේ වාට්ටුවේ අහල පහල තව කීදෙනෙක් විතර හිටියද....:baffled::(

    :oo: ඒක සර්ජරි වෝඩ් එකක්..... ගිය සැරේ හිටපු වෝඩ් එක නම්, බෙබේලාගේ වෝඩ් එක..... ඒක නම් එපාම උනා..... ගිය සැරෙත් අර වලලු දැමිල්ලක් කරලා, පස්ස පැත්තෙන් අර Liquid එකක් යවලා එහෙම මොකක්දෝ සීන් එකක් කරලා, දොස්තරලා ගොඩ දාලා දුන්නනේ...... :yes: ඒ උනාට, ඊට පස්සෙත් හොරෙන් හොරෙන් බිව්වනේ මෙයා..... ඉතින් මොකද කරන්නේ.....!! :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරිෂ්ඨ වලට ඕනලු නෙ බන් :P



    ඒක ඉතින් සුපුරුදු දේ නෙ :rofl:
    ඒක නෙවෙයි උඹට සමහර පෝස්ට් පේන්නෙ නෑ නෙ :rolleyes:

    :rofl::rofl: වාසියට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ කණමදයා වගේ බොන උන්ට ඕව හොඳ පාඩම් .. මම මජ්ජ පමා ඕයි ! :rofl:

    :oo: මජ්ජ පමා උනත්, සිරෝසීස් හැදෙන්න හැකියාව තිබේලු බං.... ඒත් ඉතින් නොබොන එකාලටත් ඕක හැදෙනවලු නේ..... :yes: ඉතින් ඒ වෙලාවට තමා හිතෙන්නේ, බීලා ලෙඩ වෙනවා හොදයි කියලා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් !! ඊයේ පීසා හදල ඉතුරු වෙච්ච පිටි බෝලෙන් වැඩක් ගත්තා .. කිඹුලා බනිස් ඇන්ඩ් ජෑම් පාන් හැදුව සුපිරියට ආවා ;)

    :rofl: නිකමට එකක් අරගෙන, හෝමාගම පැත්තේ ආවා නම් මම එපා කියනවයෑ......!! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: නිකමට එකක් අරගෙන, හෝමාගම පැත්තේ ආවා නම් මම එපා කියනවයෑ......!! :P

    මගුලක් කියනවා :shocked: අම්මෝ මම කිව්වේ අරක .... :no::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැග් නැති උන්ට ටැග් දීපන් නැත්තන් ෆේක් ටිකේ ස්ක්‍රීන් ෂොට් එක GT ට දෙනවා පුතෝ :angry:

    :frown: මාත් දෙනවා උඹේ ෆේක් ටික GT ට..... :yes: අර කතාවත් කියනවා මෙතන හැමෝටම..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::dull: බය කරන්න එපා ඕයි :baffled:

    :oo: බය කරනවා නෙවේ ඕයි..... සිරා සීන් එක..... බොරු නම් දෙන කිංග් ලා දෙන්නාගෙන් අහලා බලපිය.....!! :yes:

    සිහියෙන් ඉන්නකොටම, උගුර දිගේ, වලලු වගේ ප්ලේට්ස් දානකොට කොහොමද ආතල් එක...... :rofl:

    අම්මෝ....... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට බඩම පල ඕව තනියෙන් කනවට....:baffled:

    ඔරිගානෝ වියලි කොල, බැසිල් වියලි කොල, තෛයිම් වියලි කොල
    කාගිල්ස් එකේ ගන්න තියේද....:rolleyes:

    :oo: ඔය කොල ජාති ටික තියෙන්නේ අතුරුගිරිය ෆුඩ් සිටි එකේ විතරලු...... :rofl::P
     

    kingdewi

    Well-known member
  • :oo: බය කරනවා නෙවේ ඕයි..... සිරා සීන් එක..... බොරු නම් දෙන කිංග් ලා දෙන්නාගෙන් අහලා බලපිය.....!! :yes:

    සිහියෙන් ඉන්නකොටම, උගුර දිගේ, වලලු වගේ ප්ලේට්ස් දානකොට කොහොමද ආතල් එක...... :rofl:

    අම්මෝ....... :shocked:

    ..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ:D
    ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .:yes:
     
    Status
    Not open for further replies.