..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ![]()
ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .![]()
කාලෙකින් බිව්වේ නෑ..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ![]()
ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .![]()
කාලෙකින් බිව්වේ නෑමෙහෙම ගියොත් කන්න වෙන්නේ පස්....ගිහි ආවී මචන් කොස් කිලෝ එක 120 යි![]()


ලික්විඩ් එක නෙමේ ආතල් එක, ඒටික ඇතුලට දාන්න අඟල් බාගෙක විතර බටයක් අඟල් 4 - 5 ඇතුලට *කේ අරිනකොට කොහොමද......ඒක සර්ජරි වෝඩ් එකක්..... ගිය සැරේ හිටපු වෝඩ් එක නම්, බෙබේලාගේ වෝඩ් එක..... ඒක නම් එපාම උනා..... ගිය සැරෙත් අර වලලු දැමිල්ලක් කරලා, පස්ස පැත්තෙන් අර Liquid එකක් යවලා එහෙම මොකක්දෝ සීන් එකක් කරලා, දොස්තරලා ගොඩ දාලා දුන්නනේ......
ඒ උනාට, ඊට පස්සෙත් හොරෙන් හොරෙන් බිව්වනේ මෙයා..... ඉතින් මොකද කරන්නේ.....!!
![]()



ඔව් මචන් එක එක එකාට බලපාන විදිය වෙනස්.මජ්ජ පමා උනත්, සිරෝසීස් හැදෙන්න හැකියාව තිබේලු බං.... ඒත් ඉතින් නොබොන එකාලටත් ඕක හැදෙනවලු නේ.....
ඉතින් ඒ වෙලාවට තමා හිතෙන්නේ, බීලා ලෙඩ වෙනවා හොදයි කියලා......
![]()

මගුලක් කියනවාඅම්මෝ මම කිව්වේ අරක ....
![]()
කුඩු කෑ විත්තිය....මාත් දෙනවා උඹේ ෆේක් ටික GT ට.....
අර කතාවත් කියනවා මෙතන හැමෝටම.....
![]()




මේකේ කිව්වේ උබ කොහෙද මචන් උගේ හොස්පිටල් එකේද නැත්නම් වෙන කොහෙවද්ද..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ![]()
ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .![]()

මොකේ උනත් මැරීඩ් ක්ලබ් එකේ නම් නෙවෙයි....මේකේ කිව්වේ උබ කොහෙද මචන් උගේ හොස්පිටල් එකේද නැත්නම් වෙන කොහෙවද්ද![]()





