EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ:D
    ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .:yes:

    :rolleyes: කාලෙකින් බිව්වේ නෑ
     

    kingdewi

    Well-known member
  • :rolleyes: කාලෙකින් බිව්වේ නෑ

    T9btu.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඒක සර්ජරි වෝඩ් එකක්..... ගිය සැරේ හිටපු වෝඩ් එක නම්, බෙබේලාගේ වෝඩ් එක..... ඒක නම් එපාම උනා..... ගිය සැරෙත් අර වලලු දැමිල්ලක් කරලා, පස්ස පැත්තෙන් අර Liquid එකක් යවලා එහෙම මොකක්දෝ සීන් එකක් කරලා, දොස්තරලා ගොඩ දාලා දුන්නනේ...... :yes: ඒ උනාට, ඊට පස්සෙත් හොරෙන් හොරෙන් බිව්වනේ මෙයා..... ඉතින් මොකද කරන්නේ.....!! :(
    ලික්විඩ් එක නෙමේ ආතල් එක, ඒටික ඇතුලට දාන්න අඟල් බාගෙක විතර බටයක් අඟල් 4 - 5 ඇතුලට *කේ අරිනකොට කොහොමද......:baffled::baffled:
    බොන්න ඕනි උන් හොඳට බීපියව්....:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මජ්ජ පමා උනත්, සිරෝසීස් හැදෙන්න හැකියාව තිබේලු බං.... ඒත් ඉතින් නොබොන එකාලටත් ඕක හැදෙනවලු නේ..... :yes: ඉතින් ඒ වෙලාවට තමා හිතෙන්නේ, බීලා ලෙඩ වෙනවා හොදයි කියලා...... :rofl:
    ඔව් මචන් එක එක එකාට බලපාන විදිය වෙනස්.
    සමහර වෙලාවට හාමුදුරුවරු එනවා සිරෝසිස්, බොනවද කියල අහන්නත් බෑ, නැතුවත් බෑ.:baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ:D
    ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .:yes:
    මේකේ කිව්වේ උබ කොහෙද මචන් උගේ හොස්පිටල් එකේද නැත්නම් වෙන කොහෙවද්ද :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ කිව්වේ උබ කොහෙද මචන් උගේ හොස්පිටල් එකේද නැත්නම් වෙන කොහෙවද්ද :oo:
    මොකේ උනත් මැරීඩ් ක්ලබ් එකේ නම් නෙවෙයි....:baffled::eek::sorry:;):lol::lol:
     
    Status
    Not open for further replies.