කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

මගේ කොන්ඩේ දැන් අවුරුදු 2 ක් විතර තිස්සේ සුදු වී ගෙන එනවා.මට පීනස කියල එහෙම බරපතලව මොකුත් වෙලා නැ.එකම එක වතාවක් නාහෙන් දියර ආව.එච්චරයි.
මම එක එක ජාතියේ බෙහෙත් ,තෙල් ගෑවා.එකකින්වත් සුවයක් නෑ.
මම ඉස්කෝලේ යන කලේ නම් ජෙල් ගෑවා.දැනුත් ඉදහිට ගෑවෙනවා එත් ගොඩක් පොල්තෙල් තමයි ගාන්නේ .ජෙල් ගාපු හින්ද කොන්ඩේ සුදු වෙලාද කියලත් සැකයි.එත් ජෙල් ගාන්න කලින් ඉදන්ම තමයි කොන්ඩේ සුදු වෙන්න ගත්තේ. දැන් කොන්ඩේන් 50%ක් විතර සුදු වෙලා තියන්නේ. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
ඔයගොල්ලෝ දන්නා අත්දුටු බෙහෙත් නැද්ද.බටහිර හෝ සිංහල අයුර්වේද දන්නවනම් කරුණාකරලා කියනවද.:yes::yes::yes::yes::yes:
(සුදු වෙච්ච කෙස් කළු කරන්න බැරි වුනත් අලුතෙන් සුදු කෙස් වැවෙන්නේ නැති හරි)
මම තාම ඉගෙනගන්නවා .මේක හින්ද මම මානසිකව වැටිලා ඉන්නේ.කොටින්ම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ලැජ්ජයි.දකින උනුත් නිකන් චා කරනවා.:(:(:(:(:(:(:(:(:(:(:(
මේ සම්බන්දව බෙහෙත් කරන මද්යස්තානයක් හරි දොස්තර කෙනෙක් හරි ගැන වුනත් කමක් නැ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    මගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්:love::love:
     

    help yalu

    Member
    Jan 27, 2013
    10
    8
    0
    මගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්:love::love:


    ape seeyath uba wagemai
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    aluthin sudu kes wawenne nathi wenna brunghamalaka thela gapan.. ayuruweda sappu wala athi.

    thank u macho.mama try karala balanan.:yes::yes::yes::yes::yes:

    Gihin balanna Dr.Upendra De.Silva Gawata,But not sure. Try n see

    macho eya inne koheda.eyage medi.center ekak kohe hari thiyenawada?

    Thank U
    bump bro!
    Thank U
    හර්බුල් බැලැක් හෙනා
    :D:D:D:Dmama gewa.thawath wediwuna.:baffled::baffled::baffled::baffled::no::no::no:
    පොඩ්ඩා;14355251 said:
    Thank U

    reply walata sthuthi.
    Hemaotama Rep++ dunna:D:D:D:D:D:D
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්:love::love:

    ජෙල් ගාන එක හොද නැ කියල ගොඩක් අය කියනවා.උබ ජෙල් ගානවද?

    mage kalu kes walata wada sudu kes thiyanawa.

    මගෙත් ඔය කේස් එක ම තමා

    mageth ohomai. but i don't care about it machan.

    ඔය ගෙන ගොඩක් හිතන්න ගියහමත් වැඩි වෙනවා කියල කියනවා. අනේ මන්දා.කන්නාඩියකින් මූණ බලන්න හිතෙන්නේ නෑ
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං මගෙත් ඔහොම කොණ්ඩේ සුදු වේගෙන ආවා... පාලනය කරන්න බේත් නම් තියෙනවා මම හිතන්නේ. පොඩ්ඩක් Vendol කේෂරාජ Hair Oil එක පාවිච්චි කරපන්. පාලනය වෙයි කියලා හිතෙනවා.
    මම නම් කොණ්ඩේ ඉඳීගෙන එනකොටම Hair color කරන්න ගත්තා. මුලින් saloon එකක කර ගත්තා.. දැන් නම් ගෙදරදිම කර ගන්නවා. මෙච්චර පාට තියෙන ලෝකේ ලස්සන ( ඔය විකාර පෙනුමක් එන්නේ නැති, වැඩිය කැපිලා පේන්නේ නැති ) hair color එකක් ඕනේ නම් පාවිච්චි කරපන්. හැබැයි branded එකක් පාවිච්චි කරපන් ( keune වගේ ).
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    මමත් ඕක දැකල පෙනෙල ගෙඩි ගෙනෙල්ල ජයටම වැඩේට බැස්ස.කිව්ව විදියටම කරලා අන්තිමට පෙනෙල ගෙඩි අරගෙන අතේ පොඩිකරා පොඩිකරා මෙලෝ දෙයක් එන්නේ නැ
    ඒ මදිවට ඒ ගෙඩිවල ගඳට ඔලුව කෙක්කුම හැදෙනවා.මන් ඒ ගෙන්න ගත්ත පෙනෙල ගෙඩි ටිකක්.මන් හිතන්නේ ඒවා හොඳට මෝරලා නැ .මම ආයි පාරක් හොඳ පෙනෙල ගෙඩි ටිකක් හොයාගෙන ට්‍රය් කරනවා.
    :yes::yes::yes::yes::yes::yes:

    Mageth bang Haiyoo. Godak aya kiyanne Raata naala konde wathura pitin nida ganna nisalu :(
    anyway bump...

    ඔය කතාව මටත් කට්ටිය කියනවා.අනික උදේට නාන එක හොඳයි කියලත් කියනවා ඒක හින්ද මම උදේ නානවා මේ දවස්වල.එත් උදේට නාල හවස් වෙනකන් AC එකේ ඉඳලා දැන් මට
    සෙම අමාරුව හැදිලා ඉන්නවා.අද උදේ ගිහින් බෙහෙතුත් අරන් අවා.:D:D:D:yes::yes::yes:

    katawath kiyanna epa banz, shape eke mage konda gas 2k 3k sudu wela :P gel gala thamai mata nam ehema une :(
    මන් හිතන්නේ මගෙත් කෙස් සුදුවෙන එක වැඩි වෙන්න ඇත්තේ ජෙල් ගාල වෙන්න ඇති.:confused::confused::confused::confused::confused::confused::confused:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචං මගෙත් ඔහොම කොණ්ඩේ සුදු වේගෙන ආවා... පාලනය කරන්න බේත් නම් තියෙනවා මම හිතන්නේ. පොඩ්ඩක් Vendol කේෂරාජ Hair Oil එක පාවිච්චි කරපන්. පාලනය වෙයි කියලා හිතෙනවා.
    මම නම් කොණ්ඩේ ඉඳීගෙන එනකොටම Hair color කරන්න ගත්තා. මුලින් saloon එකක කර ගත්තා.. දැන් නම් ගෙදරදිම කර ගන්නවා. මෙච්චර පාට තියෙන ලෝකේ ලස්සන ( ඔය විකාර පෙනුමක් එන්නේ නැති, වැඩිය කැපිලා පේන්නේ නැති ) hair color එකක් ඕනේ නම් පාවිච්චි කරපන්. හැබැයි branded එකක් පාවිච්චි කරපන් ( keune වගේ ).

    ගොඩක් ස්තුති මචෝ.මාත් කොන්ඩේ පාට කර දෙපාරක් තුන්පාරක්.එත් දිගටම කලර් එක තියාගන්න නිතර නිතර die කරන්න වෙනවනේ.
    අනික කොන්ඩේ සවුත්තුවෙනවා නේද එහෙම කරාම.මගේ කොන්ඩේ යන එකත් ටිකක් වැඩි වුනා.කොන්ඩේ ශක්තිමත් බාවයත් දැන් සැහෙන්න අඩුයි.
    මම ගෑවේ Reborn,Abba තව Ameena කියල එකකුයි.ඕව ගෑවෙත් මට interview යන්න ඇවිල්ල තියෙද්ද්යි wedding එකක් ට යන්න වෙච්ච වෙලාවකදියි විතරයි.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ේතකී කියල තෙලක් තියනව,හැබැයි ගන්ඩ තියෙනනෙ වෙන්නප්පුව ආයුර්ේද වෛද්‍ය සන්ගමෙන් තමයි,මීගමුව පැත්තෙත් සමහර විට ඇති...මාසයක් විතර ගාල බලපන් ඉසකෙස් මුල ඉඳල කලු වෙනව..
    වෛද්‍ය සන්ගමය වෙන්නප්පුව 0312255380
     
    • Like
    Reactions: lasithh

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15



    Thank you all the bumps

    ේතකී කියල තෙලක් තියනව,හැබැයි ගන්ඩ තියෙනනෙ වෙන්නප්පුව ආයුර්ේද වෛද්‍ය සන්ගමෙන් තමයි,මීගමුව පැත්තෙත් සමහර විට ඇති...මාසයක් විතර ගාල බලපන් ඉසකෙස් මුල ඉඳල කලු වෙනව..
    වෛද්‍ය සන්ගමය වෙන්නප්පුව 0312255380

    මචන් කෙස් කළු වෙනවා කියල sure ද කවුරුහරි පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද?
    තැන්ක්ස් මචං ඉන්ෆෝ වලට