කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න
මගේ කොන්ඩේ දැන් අවුරුදු 2 ක් විතර තිස්සේ සුදු වී ගෙන එනවා.මට පීනස කියල එහෙම බරපතලව මොකුත් වෙලා නැ.එකම එක වතාවක් නාහෙන් දියර ආව.එච්චරයි.
මම එක එක ජාතියේ බෙහෙත් ,තෙල් ගෑවා.එකකින්වත් සුවයක් නෑ.
මම ඉස්කෝලේ යන කලේ නම් ජෙල් ගෑවා.දැනුත් ඉදහිට ගෑවෙනවා එත් ගොඩක් පොල්තෙල් තමයි ගාන්නේ .ජෙල් ගාපු හින්ද කොන්ඩේ සුදු වෙලාද කියලත් සැකයි.එත් ජෙල් ගාන්න කලින් ඉදන්ම තමයි කොන්ඩේ සුදු වෙන්න ගත්තේ. දැන් කොන්ඩේන් 50%ක් විතර සුදු වෙලා තියන්නේ.

ඔයගොල්ලෝ දන්නා අත්දුටු බෙහෙත් නැද්ද.බටහිර හෝ සිංහල අයුර්වේද දන්නවනම් කරුණාකරලා කියනවද.

(සුදු වෙච්ච කෙස් කළු කරන්න බැරි වුනත් අලුතෙන් සුදු කෙස් වැවෙන්නේ නැති හරි)
මම තාම ඉගෙනගන්නවා .මේක හින්ද මම මානසිකව වැටිලා ඉන්නේ.කොටින්ම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ලැජ්ජයි.දකින උනුත් නිකන් චා කරනවා.

මේ සම්බන්දව බෙහෙත් කරන මද්යස්තානයක් හරි දොස්තර කෙනෙක් හරි ගැන වුනත් කමක් නැ.

gel gala thamai mata nam ehema une 