ළඟ පාතක හිටියනම් මම උඹලව කනවා එවෙලේ ආපු කේන්තියට.........![]()
ඈයි බොල, කිඹුල් මාමිගේ රෙසිපි බලාගෙන හදපු කෑම මදි වෙලාද අපිව කන්න හදන්නේ.......

m.c. එක කුකරි ක්ලාස් එකක් වෙලානේ....![]()

හෆොයි..... මම එහෙනම් මුගේ නම්බර් එක බ්ලොක් කරලා දානවා..... නැත්නම් කෝල් කරලා අමතයි මටත්.......
![]()
![]()
ඈ යකෝ කපනකො විකියව .. මේ අසරණ දරු පවුල් කාරයව කන්න එන්නේ නැතුව![]()
අපිත් අපේ සැඟවුණු හැකියාවන් පෙන්නන්න එපැයි........![]()

Tag eke kathaa wasthuwa wage..තොගේ පොල් බූරු අතීතකාල ක්රියා නිසා තමයි මට කෙළවුණේ.......

සන්ජියගේ රයිස් එක නම් එලටම තියෙනවා වගේ ..![]()
තැන්කූ වේවා......... උඩින් මල් වඩම් තිබ්බේ නැති වුනාට වැඩේ හොඳයි නේද........

තොගේ පොල් බූරු අතීතකාල ක්රියා නිසා තමයි මට කෙළවුණේ.......
මම අහිංසකයි යකෝ.....

මල් වඩම් මතක් කරන්න එපා ඕයි
නෑ ඒවා නැති උනාම තමා ඔරිජිනල් තත්වේ පේන්නේ![]()

හිටු හිටු බාප්පගේ ෆොටෝ ටිකක් එවන්නම්..... PM කරන්නද? මෙතන දාන්නද.....??

ඔක්කොම ටික මේකට දාන්න හෙම එපා
අනිත් උන් කොපිකර ගනී

මම අහිංසකයි යකෝ.....
![]()
![]()

ඕව් ඕව් එකෙකුත් මේ ලඟදි සැඟවුණු දක්ෂතාවේ යාන්තං එලියට අරගෙන ඒ ප්රීතියට පාටියකුත් දුන්නේ.......![]()