EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළඟ පාතක හිටියනම් මම උඹලව කනවා එවෙලේ ආපු කේන්තියට......... ;)

    :shocked: ඈයි බොල, කිඹුල් මාමිගේ රෙසිපි බලාගෙන හදපු කෑම මදි වෙලාද අපිව කන්න හදන්නේ....... :rofl: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ළඟ පාතක හිටියනම් මම උඹලව කනවා එවෙලේ ආපු කේන්තියට......... ;)

    ඈ යකෝ කපනකො විකියව .. මේ අසරණ දරු පවුල් කාරයව කන්න එන්නේ නැතුව :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆොයි..... මම එහෙනම් මුගේ නම්බර් එක බ්ලොක් කරලා දානවා..... නැත්නම් කෝල් කරලා අමතයි මටත්....... :baffled: :dull:

    තොගේ පොල් බූරු අතීතකාල ක්‍රියා නිසා තමයි මට කෙළවුණේ.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්කූ වේවා......... උඩින් මල් වඩම් තිබ්බේ නැති වුනාට වැඩේ හොඳයි නේද........

    මල් වඩම් මතක් කරන්න එපා ඕයි :angry:

    නෑ ඒවා නැති උනාම තමා ඔරිජිනල් තත්වේ පේන්නේ :D:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල් වඩම් මතක් කරන්න එපා ඕයි :angry:

    නෑ ඒවා නැති උනාම තමා ඔරිජිනල් තත්වේ පේන්නේ :D:yes:

    :rofl::P හිටු හිටු බාප්පගේ ෆොටෝ ටිකක් එවන්නම්..... PM කරන්නද? මෙතන දාන්නද.....?? :rolleyes:

    ! බයගුලු තරියා :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොම ටික මේකට දාන්න හෙම එපා :P
    අනිත් උන් කොපිකර ගනී

    ඕව් ඕව් එකෙකුත් මේ ලඟදි සැඟවුණු දක්ෂතාවේ යාන්තං එලියට අරගෙන ඒ ප්‍රීතියට පාටියකුත් දුන්නේ....... :rolleyes::rolleyes::rofl:
     
    Status
    Not open for further replies.