EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Gons normal service potha enna masa 3k yanawa...umbe oya car eke book eke owner ge case ekak nisa parakku wei
    මාස තුනක්...:baffled::confused:
    උඹ ඇත්ත නේද කියන්නේ. ඔන්න මම මාසතුනක් යනකන් ඉවසනවා.... :dull::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Afaik, මේකට යන්න තියෙන්නෙ නාරහෙන්පිටට... :dull:

    හපොයි උඹව දැක්ක කල්... මම කෝල් එකක් දෙන්නත් හදලා පස්සෙ මුං මේකේ දාලා තිබ්බා උඹ ඇසසැල්ටී වැඩක් කියලා... ඒක නිසා කතා කරේ නෑ... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක හොඳා. Mc 4 එකේ දැම්ම ටැග් එක දාන්න ඕනෙ නෑ එහෙනං :P
    ඒක උඹද දැම්මේ, අහු උනේ දෙන කින්...:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mc 4 අන්තිම ටික බලපන්....:baffled:
    හත් ඉලව්වයි!! ඒ ටැග් එක් නෙමෙයි!! ඒක මොකා දැම්මද මම දන්නෙ නෑ.. :no:
    මම දාපු ටැග් එක තාම තියනවා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හත් ඉලව්වයි!! ඒ ටැග් එක් නෙමෙයි!! ඒක මොකා දැම්මද මම දන්නෙ නෑ.. :no:
    මම දාපු ටැග් එක තාම තියනවා..

    :lol::rofl:
     
    Status
    Not open for further replies.