EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ තරියා කලින්ම යහන ගත වෙන්නද කල්පනාව/

    නෑ මචන් සංජියා සුබ රාත්‍රියක් කිව්වා එකට මාත් කිව්වා :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලපල්ලකො අද විකියව නූලෙන් මිස් උනානේ... ඌයි මායි එකම වෙලාවට RMV එකට ගිහිල්ලා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක් :P
    අපිට හොදට හුරුයි ඔය දල උරෝ හරිය මල්ලි
    ඔය නම්බු නාමේ හම්බ උනේ ඒ පැත්තේ ෆට්ට චාටර් කරපු වෙඩි වැදුණු උරෙක් දවස් ගානක් ගමේ ඇත්තොට ඔය උබ කියන දැලෙන් අනිනවාලු
    සුද්දගේ කාලේ හරිද ඉතින් ඒ කාලේ උන්ගේ වෙදික්කරයන්ටත් බැරි වෙලා මුට වෙඩි තියන්න
    වෙඩි තියලා තියෙන්නේ අපේ මුත්තා :rofl:
    :P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈ බොල වල් කොටෝ තොට වල ඌරෝ දැක්කම මාවද මතක් වෙන්නේ වල් හොට්ටෝ ? :angry::angry::angry: තොට කිව්වා කියල හිතාගනින් :frown::growl:
    :eek::baffled::baffled:;):lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලපල්ලකො අද විකියව නූලෙන් මිස් උනානේ... ඌයි මායි එකම වෙලාවට RMV එකට ගිහිල්ලා....
    ඔව් බන් මම අනුන්ගේ කුණක් කෑවා
    මස්සිනාගේ නමට ඇපයක් හින්දා ක්රිබ් එකේ අවුලක් ඉතින් පොරට ලිස් එකක් දාගන්න ඕනා මගේ නමට
     
    Status
    Not open for further replies.