EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙනකිනා=වල් ටැගා,

    වල් ඌරු ගඳක් එනවා ටැග් එකෙන් ......මිනිපුර පැත්තෙන් වැටිල වගේ :P
    :frown::frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P
    එහෙනම් රෑ බෝ වෙනකල් ආයුබෝවන් ..
    ..අටට නවයට හමුවෙමු
    හැමෝටම සුබ දවසක් වේවා :yes::yes:
    සුභ උදෙසනක් වල ටැගා නෙනි :P
    ඔක්කොටමත් සුභ දවසක් :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P
    එහෙනම් රෑ බෝ වෙනකල් ආයුබෝවන් ..
    ..අටට නවයට හමුවෙමු
    හැමෝටම සුබ දවසක් වේවා :yes::yes:
    අද ෆුල්ඩේ ඩියුටි වගේ... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා අපේ මිනියගේ බර්ත් ඩේ එක අදනේ ? :D සුබම සුබ උපන් දිනයක් වේවා මචෝ !! සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!

    ඉටිපන්දම් 36ක් හොයපන්කෝ දැන් !! :rofl:

    Happy_Birthday!.png
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අෆ්ෆා අපේ මිනියගේ බර්ත් ඩේ එක අදනේ ? :D සුබම සුබ උපන් දිනයක් වේවා මචෝ !! සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!

    ඉටිපන්දම් 36ක් හොයපන්කෝ දැන් !! :rofl:

    Happy_Birthday!.png
    සුබපතුවට ස්තුතියි මචෝ....:)
    18 ගහමු... ;):P
     
    Status
    Not open for further replies.