අනේ පල...... හැම රෙද්දටම ඉතින් උඹේ කටේ තියෙන්නේ රිදිලා කියලා තමයි.........![]()
හොදටම රිදිලා..... 
අනේ පල...... හැම රෙද්දටම ඉතින් උඹේ කටේ තියෙන්නේ රිදිලා කියලා තමයි.........![]()
හොදටම රිදිලා..... 
ප්‍ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
පට්ට සීන් එකක් උනා යකුනේ...
එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....
තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...
ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....

http://www.elakiri.com/forum/member.php?u=327697
සුබපැතුවට ස්තුතියි පුතේ....කුකුළණි, අද මෙන්න මුගේ බර්ත්ඩේ එක......![]()
Happy Birthday UncleCode:http://www.elakiri.com/forum/member.php?u=327697![]()
![]()

කුකුළණි, අද මෙන්න මුගේ බර්ත්ඩේ එක......![]()
Code:http://www.elakiri.com/forum/member.php?u=327697
ane palayan gon hotto yanna
awa methana parakku wela ekath kanna 
සුබපැතුවට ස්තුතියි....![]()
හිතාදර මිණියාට සුභ උපන්දිනයක් වේවා.......
යකඩෝ කේක් 2ක් හදන්නේපැයි මෙයාගේ උපන්දිනේට....... එක කේක් එකක ඉටිපන්දම් ගහන්න තියෙනවා කේක් එක වැහෙන්නම ඇයි පොඩි පහේ වයසක්ද........ අනිත් කේක් එක තමයි කපලා කන්න වෙන්නේ........
මිණියෝ 3 වෙනිදට බර්ත්ඩේ පාටියත් ගමු නේද........?


Api dannewath naneane palayan gon hotto yanna
awa methana parakku wela ekath kanna
![]()




මෙන්න හිස්බඩම ත්රෙඩ් කෑමට පටන් අරං........

Api dannewath naneane palayan gon hotto yanna
awa methana parakku wela ekath kanna
![]()


සුබපැතුවට ස්තුතියි....
3 පොඩ්ඩක් සලකල බලමු....![]()

Gon moosalayek ban mu ...dawasama epa karanna yanne![]()

3 kiwwe thun weniyek da ?![]()
තොපිට මොකෙක් හරි කුණුහරපයක් දැම්මොත් මම මයි
හිටපන් ඊළ ඟට ටැග් දාද්දි නම එක්කම දාන්නම්![]()
ඉතින් කතාව ඈත්තනේ........
