EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,122
    3,557
    113
    Inside Your Laptop ;)
    ප්‍ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
    පට්ට සීන් එකක් උනා යකුනේ...:P
    එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
    එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....:shocked:
    තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
    කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
    ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...:yes::P:P
    ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....

    :rofl: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,557
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, අද මෙන්න මුගේ බර්ත්ඩේ එක...... :yes:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=327697

    Happy Birthday Uncle :)

    happy-birthday-uncle_large.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    HappyBirthday8.gif

    හිතාදර මිණියාට සුභ උපන්දිනයක් වේවා.......​

    යකඩෝ කේක් 2ක් හදන්නේපැයි මෙයාගේ උපන්දිනේට....... එක කේක් එකක ඉටිපන්දම් ගහන්න තියෙනවා කේක් එක වැහෙන්නම ඇයි පොඩි පහේ වයසක්ද........ අනිත් කේක් එක තමයි කපලා කන්න වෙන්නේ........

    මිණියෝ 3 වෙනිදට බර්ත්ඩේ පාටියත් ගමු නේද........?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, අද මෙන්න මුගේ බර්ත්ඩේ එක...... :yes:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=327697
    Happy Birthday Uncle :)

    happy-birthday-uncle_large.jpg
    සුබපැතුවට ස්තුතියි පුතේ....:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුළණි, අද මෙන්න මුගේ බර්ත්ඩේ එක...... :yes:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=327697

    Api dannewath nane :frown: ane palayan gon hotto yanna :angry: awa methana parakku wela ekath kanna :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    HappyBirthday8.gif

    හිතාදර මිණියාට සුභ උපන්දිනයක් වේවා.......​

    යකඩෝ කේක් 2ක් හදන්නේපැයි මෙයාගේ උපන්දිනේට....... එක කේක් එකක ඉටිපන්දම් ගහන්න තියෙනවා කේක් එක වැහෙන්නම ඇයි පොඩි පහේ වයසක්ද........ අනිත් කේක් එක තමයි කපලා කන්න වෙන්නේ........

    මිණියෝ 3 වෙනිදට බර්ත්ඩේ පාටියත් ගමු නේද........?
    සුබපැතුවට ස්තුතියි....:cool:
    3 පොඩ්ඩක් සලකල බලමු....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    Api dannewath nane :frown: ane palayan gon hotto yanna :angry: awa methana parakku wela ekath kanna :frown:

    රත්නේ එවපු බෝලෙට කෙලින්ම ටොෂිබා අන්තෙටත් උඩින්ම යන්න හයේ පාරක් අපේ ප්‍රහාරාත්මක පිතිකරු තරියාගෙන්.......... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,557
    113
    Inside Your Laptop ;)
    තොපිට මොකෙක් හරි කුණුහරපයක් දැම්මොත් මම මයි :rolleyes:
    හිටපන් ඊළ ඟට ටැග් දාද්දි නම එක්කම දාන්නම් :angry:;)

    :oo: ඉතින් කතාව ඈත්තනේ........ :yes: :frown:
     
    Status
    Not open for further replies.