EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුටුවෙමි..දුටුවෙමි....
    ඉවීමට උදව් වෙන බැවින් දැන් යුග දිවිය වඩා රසවත් යයි සිතමි.....!!:ලොල්:

    කොහෙන්ද විකියො මේ කබල්ලෑවා සෙට් වුණේ..???????

    තේර්ඩ් එකක් යනවෝ මචන් එකෙන් ගත්තේ
    කනවා කිව්වට දැක්කම දුකේ බැහැ බන් :dull:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුටුවෙමි..දුටුවෙමි....
    ඉවීමට උදව් වෙන බැවින් දැන් යුග දිවිය වඩා රසවත් යයි සිතමි.....!!:ලොල්:

    කොහෙන්ද විකියො මේ කබල්ලෑවා සෙට් වුණේ..???????

    රසවත් බව කෙසේ වෙතත් මාගේ නිදහස සිමා වී ඇති බවක්නම් පෙනේ........ :oo:

    ඉත්තෑවගේ ගෙට රිංගන්න ගිහින්........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ අර seafood රයිස් රෙසපියේ ගන්න දේවල් වල ප්‍රමානයන් දාලා නෑනේ බං උඹ....... හදනකොටයි මීටර් වුනේ.......
    ප්‍රමාණයන් එච්චරම අවුලක් නෑ බං........අපි ගෙදරදි හදනව නම් අත දිග ඇරලා......:baffled:
    කඩේ ක හදනව නම් ඉතිං අර පෙන්නනවා වගේ.......:dull:
    ඒක තමා ප්‍රමාණෙ.........:P
     
    හික්ස්...... ගෙදර හදපු නිසා ඉතින් ගෙනාපු ඔක්කොම ලෝස් නැතුව දැම්ම...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ අර seafood රයිස් රෙසපියේ ගන්න දේවල් වල ප්‍රමානයන් දාලා නෑනේ බං උඹ....... හදනකොටයි මීටර් වුනේ.......

    Muge recepie wala missing wena dewal wadiy :frown: pizza hadaddi biththara sudu mada da ona kiyala thiyenawa danne ahawal thanatada kiyala daala naa :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Muge recepie wala missing wena dewal wadiy :frown: pizza hadaddi biththara sudu mada da ona kiyala thiyenawa danne ahawal thanatada kiyala daala naa :angry:
    ඒව පින්ටිං මිස්ටේක්..................:dull:
    තොපිට ඔහොම හරි හදන්න කියල දෙන එකද හොද නැත්තං කපුරු ගනං වලට පීට්සා හට් එකට රීරි මාංසෙ පුදන්න සෙට් කරන එකද හොද??????????????:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒව පින්ටිං මිස්ටේක්..................:dull:
    තොපිට ඔහොම හරි හදන්න කියල දෙන එකද හොද නැත්තං කපුරු ගනං වලට පීට්සා හට් එකට රීරි මාංසෙ පුදන්න සෙට් කරන එකද හොද??????????????:angry::angry::angry:

    ;) hari hari nikamata kiwwe...eda nam pizza kaalama math una ban :P kilo eke piti bolen ithuru wechcha ewayin jam paan & kimbula banis uth heduwa :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒව පින්ටිං මිස්ටේක්..................:dull:
    තොපිට ඔහොම හරි හදන්න කියල දෙන එකද හොද නැත්තං කපුරු ගනං වලට පීට්සා හට් එකට රීරි මාංසෙ පුදන්න සෙට් කරන එකද හොද??????????????:angry::angry::angry:

    මමනම් එකඟයි කතාවට........ හදද්දී මාර ආතල්......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆටසිරි...... ඉතින් කෝල් කරලද අහගත්තෙ.......:oo:

    Call karoth muge chinchi manawikawo denna kiyanne doctor busy kiyala ban :angry: muwa hadissiyakata contact kara gannawa boru :dull: okkoma karata passe thamaa muu moko kiyagena call back karanne :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් එකඟයි කතාවට........ හදද්දී මාර ආතල්......

    Athal thamai...dewana maha loka yudde wage ban :dull: redda mage athath pichchuna on karapu oven ekata atha daala :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ;) hari hari nikamata kiwwe...eda nam pizza kaalama math una ban :P kilo eke piti bolen ithuru wechcha ewayin jam paan & kimbula banis uth heduwa :lol:

    හොඳ වෙලාවට තව ඉතිරි නොවුනේ නැත්නම් මේ මනුස්සයා කොත්තු රොටිත් හදයි ඉතුරු ඒවායින්......... :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Call karoth muge chinchi manawikawo denna kiyanne doctor busy kiyala ban :angry: muwa hadissiyakata contact kara gannawa boru :dull: okkoma karata passe thamaa muu moko kiyagena call back karanne :P

    එදා දෙදුනුත් කිව්වා ප්‍රමාණ දන්නේ නැති එකේ කෝල් කරලා අහලා බලමු කියලා....... ඒත් මම නිකමට කිව්වා කිඹුලා හොඳටම බිසී ඇති එනිසා කරදර නොකරමු කියලා....... බලන්ගියාම මම ඒ නිකමට කියපු කතාව ඇත්ත......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Athal thamai...dewana maha loka yudde wage ban :dull: redda mage athath pichchuna on karapu oven ekata atha daala :angry:

    සිරාවටම යකඩෝ දෙවෙනි මහා ලෝක යුද්ධෙ වගේම තමයි...... එදා මාර ආතල් කියන්නේ මමයි, දේදුනුයි, අපේ අම්මයි, දෙදුනුලගේ මල්ලි ඇවිත් හිටියා ඌවත් ඇදලා ගත්තා මේක ඉවරකරගන්න........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවදාවත් උයල නැති උන්ට ඉතිං යුද්ද තමා..........:dull::dull::dull::dull:

    මමනං ආයේ සෑහෙන්න කාලෙකට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි අදහස් කරේ ඔය උයන පිහන වැඩ වලට මැදිහත් නොවී......... :rolleyes:
     
    Status
    Not open for further replies.