රත්නය කෝ, skype ඔන් කරන් දානේ ගෙදරද....![]()



suba upandinayak wewa minipura aiya... January upandina thiyena aya patta lucky lu![]()
එහෙමද ? මගේ පොඩ්ඩාගේ හෙට 
නාන එක උපන් පුරුද්දන්නේ අයියේ
කොටුකිතයියා ෆට්ට නම මූට
![]()



අපි ඔය පරිප්පුව හොඳට කාල තියෙනවා, අපි විතරක් මොකද උඹලත් කාපල්ලා...ඈහහ් එහෙනං උඹ ඇවිත් මේකත් එක්ක සෙල්ලම් කරපං අම්මා මුත්තා නෙවෙයි අර පිස්සු හුටං මහරජා ඇවිත් කිව්වත් මමනං අද නිදිමරන්නේ නෑ........
අද කොහොමත් නිදිමරලා බෑ හෙට අපේ මහා එකා එක්ක ෆැක්ටරියට යන්න වෙලා...... ඉතිං වාහනේ නිදියන්න බෑනේ.........



තැන්කූ මලයා, මට පේන්නේ උඹත් ජනවාරි වගේ....suba upandinayak wewa minipura aiya... January upandina thiyena aya patta lucky lu![]()

එහෙමද ? මගේ පොඩ්ඩාගේ හෙට
![]()








පොඩ්ඩාගේ නෙමේ ලොකු පුතාගේ නේද, කේක් කතාව කියපු වෙලේ මම මතක තියා ගත්ත...එහෙමද ? මගේ පොඩ්ඩාගේ හෙට
![]()


අපි ඔය පරිප්පුව හොඳට කාල තියෙනවා, අපි විතරක් මොකද උඹලත් කාපල්ලා...![]()


උඹලා නම් දෙපාරක් කාලා තුන්වෙනි වතාවටත් කන්නනේ ලෑස්තිය.........ow ow 24 thibbe![]()
![]()



