ලෝක උදව්වක් ඕන කොල්ලනේ.... 

මම හා හා පුරා කියල PayPal අකවුන්ට් එකක් හදන්න හිතුවා....

පොඩ්ඩක් එහෙන් මෙහෙන් හොයල බලද්දී ආරංචි උනා ඕක හදාගන්නත් එක එක ක්රම සහ විදි භාවිතා කරන්න ඕනය කියලා...

ඒක ඇත්තද.....නෝමල් විදිහට මම අකවුන්ට් එකක් හැදුවොත් මට වෙන අවාසි මොනවද.....

හරි විදිහට හදාගන්නේ කොහොමද කියලා කියල දෙන්න.....

මම හිතනවා මේක එළකිරියේ ගොඩක් අයට වැදගත් වෙනවා.......
ඒ හින්ද බම්පියක්වත් දාලා යන්ඩෝ...