පිස්සුද ඒ මල් කවිගෙ ටැග් හොරකම කරේ රත්නෙනෙ ... ඒකනෙ ඕනම හොර වැඩකට රත්නෙව මතක් වෙන්නෙ කාටත්![]()
මේ මම......?? 
දැන් ගැරේජ් එක පැත්තේ ගිහින්, ඊට පස්සේ හාෆ් ඩේ වත් ඔෆිස් එකට ඔලුව දාලා එන්න යන්න ඕනා..... 
උඹ රට වටේ ගිහින් සෙමයි, කැස්සයි, උනයි....... එක එක ලෙඩ බෝකරගෙන ඇවිත් වටේටම බෙදනවා නේද...සුභ උදෑසනක් වේවා...... උදේම හොද ගණන්...... ඈගම රිදෙනවා සෙමට....දැන් ගැරේජ් එක පැත්තේ ගිහින්, ඊට පස්සේ හාෆ් ඩේ වත් ඔෆිස් එකට ඔලුව දාලා එන්න යන්න ඕනා.....
![]()

උඹ මොකද ඇහරගෙන...![]()
ඩ්රයි සීසන්......

http://en.wikipedia.org/wiki/Cetirizine
http://en.wikipedia.org/wiki/Mefenamic_acid
http://en.wikipedia.org/wiki/Amoxicillin

මම උඹට කිඋවනේ....ඩ්රයි සීසන්......
![]()
නෑ බං..... ඊයේ රෑ තිස්සේ, බෙහෙත් වල ගුණ අගුණ හෙව්වා මතකයිනේ......!! අම්මෝ, අරූ දීලා තියෙන්නේ පට්ට සැර බෙහෙත් නේ.....!!
Cetirizine
Mefenamic acidCode:http://en.wikipedia.org/wiki/Cetirizine![]()
![]()
![]()
AmoxicillinCode:http://en.wikipedia.org/wiki/Mefenamic_acid![]()
ඈගේ පතේ අමාරු අඩු වෙනවා කිව්ව නිසා, මම නිකමට Mefenamic acid බීලා බැලුවා..... ලොවෙත් නැති වෙන්න නින්ද ගියා.... ඈහැරෙනකොට 7යි..... ඔෆිස් යන්නත් නෑ.....Code:http://en.wikipedia.org/wiki/Amoxicillin![]()

උඹ රට වටේ ගිහින් සෙමයි, කැස්සයි, උනයි....... එක එක ලෙඩ බෝකරගෙන ඇවිත් වටේටම බෙදනවා නේද...![]()

අර දවස් ටිකේ රෑ පින්නට අහු වෙලා, සෙම ඈවිස්සිලා...... 
මම උඹට කිඋවනේ....
අඩු නොවුනොත් හොඳ කවුරුහරි බලල පෙන්නපන්....![]()

Cetrizine වලට සෙම ගතිය නම් අඩු වෙලා මෙයාට..... පැනඩෝල් බොන්නේ නැතුවත් උණකුත් නෑ දැන් නම්.....![]()

අර දවස් ටිකේ රෑ පින්නට අහු වෙලා, සෙම ඈවිස්සිලා......
![]()

Cetirizine -zin කාඩ් එකක් හැම වෙලාවෙම ලඟ තියාගන්න එක හොඳයි.ඩ්රයි සීසන්......