EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... උදේම හොද ගණන්...... ඈගම රිදෙනවා සෙමට.... :( දැන් ගැරේජ් එක පැත්තේ ගිහින්, ඊට පස්සේ හාෆ් ඩේ වත් ඔෆිස් එකට ඔලුව දාලා එන්න යන්න ඕනා..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    උඹ රට වටේ ගිහින් සෙමයි, කැස්සයි, උනයි....... එක එක ලෙඩ බෝකරගෙන ඇවිත් වටේටම බෙදනවා නේද...:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මොකද ඇහරගෙන... :rolleyes:;)

    :baffled: ඩ්‍රයි සීසන්...... :(

    නෑ බං..... ඊයේ රෑ තිස්සේ, බෙහෙත් වල ගුණ අගුණ හෙව්වා මතකයිනේ......!! අම්මෝ, අරූ දීලා තියෙන්නේ පට්ට සැර බෙහෙත් නේ.....!!

    Cetirizine :oo:

    Code:
    http://en.wikipedia.org/wiki/Cetirizine

    Mefenamic acid :shocked: :frown: :angry:

    Code:
    http://en.wikipedia.org/wiki/Mefenamic_acid

    Amoxicillin :oo:

    Code:
    http://en.wikipedia.org/wiki/Amoxicillin

    ඈගේ පතේ අමාරු අඩු වෙනවා කිව්ව නිසා, මම නිකමට Mefenamic acid බීලා බැලුවා..... ලොවෙත් නැති වෙන්න නින්ද ගියා.... ඈහැරෙනකොට 7යි..... ඔෆිස් යන්නත් නෑ..... :no:
     
    මම උඹට කිඋවනේ....
    අඩු නොවුනොත් හොඳ කවුරුහරි බලල පෙන්නපන්....:yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ රට වටේ ගිහින් සෙමයි, කැස්සයි, උනයි....... එක එක ලෙඩ බෝකරගෙන ඇවිත් වටේටම බෙදනවා නේද...:eek:

    :frown::no: අර දවස් ටිකේ රෑ පින්නට අහු වෙලා, සෙම ඈවිස්සිලා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම උඹට කිඋවනේ....
    අඩු නොවුනොත් හොඳ කවුරුහරි බලල පෙන්නපන්....:yes::cool:

    Cetrizine වලට සෙම ගතිය නම් අඩු වෙලා මෙයාට..... පැනඩෝල් බොන්නේ නැතුවත් උණකුත් නෑ දැන් නම්..... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Cetrizine වලට සෙම ගතිය නම් අඩු වෙලා මෙයාට..... පැනඩෝල් බොන්නේ නැතුවත් උණකුත් නෑ දැන් නම්..... :no:
    :cool::cool::):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::no: අර දවස් ටිකේ රෑ පින්නට අහු වෙලා, සෙම ඈවිස්සිලා...... :(

    උඹ රෑට රෑට පිනි බස්සවන්න ගියේ නෑ නේද ? :baffled::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :baffled: ඩ්‍රයි සීසන්...... :(

    නෑ බං..... ඊයේ රෑ තිස්සේ, බෙහෙත් වල ගුණ අගුණ හෙව්වා මතකයිනේ......!! අම්මෝ, අරූ දීලා තියෙන්නේ පට්ට සැර බෙහෙත් නේ.....!!

    Cetirizine :oo:

    Code:
    http://en.wikipedia.org/wiki/Cetirizine
    Mefenamic acid :shocked: :frown: :angry:

    Code:
    http://en.wikipedia.org/wiki/Mefenamic_acid
    Amoxicillin :oo:

    Code:
    http://en.wikipedia.org/wiki/Amoxicillin
    ඈගේ පතේ අමාරු අඩු වෙනවා කිව්ව නිසා, මම නිකමට Mefenamic acid බීලා බැලුවා..... ලොවෙත් නැති වෙන්න නින්ද ගියා.... ඈහැරෙනකොට 7යි..... ඔෆිස් යන්නත් නෑ..... :no:
    Cetirizine -zin කාඩ් එකක් හැම වෙලාවෙම ලඟ තියාගන්න එක හොඳයි. :rolleyes:

    එකක් ගැහුවම මිරිකපු දෙහි බෑය වගේ තමයි
     
    Last edited:
    Status
    Not open for further replies.