පාන්දර තුනට උඹ බ්රාන්චස් අතුගානවාද ?යකෝ බ්රාන්චස් 43ක වැඩ බලන්න ඕනා මම.......!!
![]()

පාන්දර තුනට උඹ බ්රාන්චස් අතුගානවාද ?![]()
පාන්දර තුනට උඹ බ්රාන්චස් අතුගානවාද ?![]()
නෑ බං..... කිරියේ එකෙක්ට ටොෂිබා එකක් ගෙනාවා.....
ඒකේ අවසන් කටයුතු සිද්ධ කරා රෑ එලි වෙනකම්.... උදේම, මාළඹේ මචන් එක ගාවට ගිහින්, ඩිලිවරි කරලා ආවා...... 

මොකද බං මේ ටිකේ දවල් වරුවේ යලට මහට මේ පැත්තේ එන්නේ.......?![]()
කට්ටිය කිසි ගෝ එකක් නෑ නේ දවල්ට.......
ඉතින් මම වෙන වෙන ත්රෙඩ් කකා ඉන්නවා...... 
කට්ටිය කිසි ගෝ එකක් නෑ නේ දවල්ට.......
ඉතින් මම වෙන වෙන ත්රෙඩ් කකා ඉන්නවා......
![]()

කිසිම ගෝ එකක් නෑ කියන්නේ ගෝ එකක් දෙන්නවත් එකෙක්වත් නෑනේ මේකේ....... උඹයි තරියායි ඉඳලා හිටලා ඇවිත් ඔළුව දාලා යනවා පේනවා කව්රුවත් වැඩි වෙලා ඉන්නේ නෑ........![]()

නෑ බං..... කිරියේ එකෙක්ට ටොෂිබා එකක් ගෙනාවා.....
ඒකේ අවසන් කටයුතු සිද්ධ කරා රෑ එලි වෙනකම්.... උදේම, මාළඹේ මචන් එක ගාවට ගිහින්, ඩිලිවරි කරලා ආවා......
![]()

කිසිම ගෝ එකක් නෑ කියන්නේ ගෝ එකක් දෙන්නවත් එකෙක්වත් නෑනේ මේකේ....... උඹයි තරියායි ඉඳලා හිටලා ඇවිත් ඔළුව දාලා යනවා පේනවා කව්රුවත් වැඩි වෙලා ඉන්නේ නෑ........![]()
අපි මේ දවස් වල Busy...... 

අළුත් ලැපක් ද......? අළුත් එකක් මොනවද බං කරන්න තියෙන අවසන් කටයුතු.........?
උඹ එහෙනං අනිත් එවුන්ව ටොෂිබා ගනින් කියලා අන්දනවා වගේ කිඹුල් මාමාවත් එහෙනං ඇන්දුවා ඈ........![]()
අළුත් ලැපක් තමා......
අවසන් කටයුතු කිව්වේ, OS එක දාන්න ඕනා, දාන දාන ඩ්රයිවර් එක ගානේ රීස්ටාර්ට් ගහන්න ඕනා..... සොෆ්ට්වෙයා දාන්න ඕනා..... වින්ඩෝස් අප්ඩේට් එකක් දාන්න ඕනා.....

මොකක්ද බං මේ කියලා තියෙන පයන්න......?? 
අපි මේ දවස් වල Busy......
![]()
නෑ මචෝ, මේ දවස් ටිකේ ඔලුව අවුල්..... කරදර ගොඩක් සෙට් උනානේ පිට පිට..... බස් එකක් හැපුනා, බාප්පා නැති උනා..... අරයටයි මටයි උණ හැදුනා...... ඊයේ රෑ ගිහින් බස් එක අරන් ආවේ, ලයිටුත් නැතුව, කාර් එකේ එලියෙන් බස් එක ගෙනාවේ......![]()

එපා වුනා මට........ 
හපොයි කරදරත් එක්ක බිසී වෙලාද උඹ.......?
දෙන්නටම උන හැදුනද........? නෝනට බෙහෙත් ගනිද්දී උඹ විස්තරේ කියන්නැති නේද නැත්නම් ඇස්ප්රින් එහෙම ඩොකා දුන්නොතින්..... ඇයි බස් එකේ අවුල මොකක්ද ලයිට් නැති වෙන්න තරම්......?![]()
මගේ ගානේ එයාට උණ දුන්නා මම.....
MC4 එකේ හෝ මේකේ මුල හරියේ ඈති ෆොටෝ..... 
මම ඔය ඇහුවේ උඹ කිඹුල් මාමාටත් බටර් ගාලා ගාලා ටොෂිබා ලැපක් අරන් දුන්නද කියලා......
මම අර දවසක් උඹෙන් ඇහුවේ අපේ මල්ලි කෙනෙක්ට ලැපක් ගන්න....... ඌ යුනිටියෙන් ඩෙල් ලැපක් අරං අපේ දිහා ආවා OS එකයි සොෆ්ට්වෙයා දාගන්නයි....... පස්සේ එකට ඕනේ ඩ්රයිවර් මම කිව්වා මම ඩවුන්ලෝඩ් කරලා දෙන්නම් කියලා....... පස්සේ ඔෆිස් ඇවිත් ඩවුන්ලෝඩ් කරන්න ගනිද්දියි තේරුනේ ඉල්ලන කෑවා කියලා........ සමහර ඩ්රයිවර්ස් 400 mb වගේ සයිස්නේ බං.......එපා වුනා මට........
![]()
කිඹුල් මාමිට ටොෂිබා එකක් දීලා ගොඩක් කල්......

Service Tag එක ගහලනේ ඩ්රයිවර්ස් ගත්තේ.....?? 
ආතල් බන්.. මම තිලක්ම සිටි ගිහින් හොඳ ගානක් දීලා හොඳ පර්ස් එකක් අරගෙන ආවා, ගෙදර ඇවිත් බලන කොට පර්ස් එකේ සාක්කු 100 ක් විතර බැලින්නම් ,, අලෝලත් නෑ මහලත් නෑ, වෙසක් කොඩිය වගේ ඔහෙ තියෙනවා,උදේ පාන්දරම තලගොයා වගේ දිව දාන්නේ නැතුව කියපන්කො මොනාහරි..........

අපි මේ දවස් වල Busy......
![]()
නෑ මචෝ, මේ දවස් ටිකේ ඔලුව අවුල්..... කරදර ගොඩක් සෙට් උනානේ පිට පිට..... බස් එකක් හැපුනා, බාප්පා නැති උනා..... අරයටයි මටයි උණ හැදුනා...... ඊයේ රෑ ගිහින් බස් එක අරන් ආවේ, ලයිටුත් නැතුව, කාර් එකේ එලියෙන් බස් එක ගෙනාවේ......![]()

මගේ ගානේ එයාට උණ දුන්නා මම.....
![]()
බෙහෙත් පෙවෙව්වේ නෑ බං එයාට..... @&^@*(&(@ ඩොකා දීලා තියෙන්නේ පට්ට සැර බෙහෙත්..... පැනඩෝල් වලින් අඩු උනා එයාට.....![]()
ඈයි බොල බස් එක ගිය සතියේ බ්රහස්පතින්දා ලේලන්ඩ් තට්ටු ලොරියක වැදුනානේ......MC4 එකේ හෝ මේකේ මුල හරියේ ඈති ෆොටෝ.....
![]()