EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහ්හ් තරි බ්‍රදර්...... වට්ස් හැපනින් අන්ඩර් ද බොන්ගොවේ වහල යට..........?

    Im selling n seasoning dry fish under the bongoZz kiwwa :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ.... කන්නා අද ත්‍රෙඩ් එකට බහැලා ඉන්නේ.. S2 එකට හෙන ගහලද දන්නේ නෑ... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: එතන තියෙන උවමනා කරනම ඩ්‍රයිවර්ස් ටික ගත්තා නම් ඈති...... 12ක් වගේ නේ එහෙම තියෙන්නේ..... ඔක්කොම නම් 27ක් 30ක් තියෙන්න ඈති..... :P

    ඔව බං එක නිකන් කොටි වලිගයක් වගේ..... එකක් ඇතුලේ තියෙනවා තව අම්බානක........ මට ඌ පස්සේ දවසක කියනවා මම වයිෆයි ඩ්‍රයිවර්ස් දීලා නෑලු....... :P කාල වරෙන්කො ඉතිං ආයේ පාරක්....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් උඹ මේ ඇක්සිඩන්ට් එකට ඉන්ෂුරන්ස් ක්ලෙම් කරේ නැද්ද.........? ඒකෙන් කියක් හම්බුනාද........? ගෙවනවාට වඩා ඉතිං කපන එකනේ උන් කොහොමත් කරන්නේ........

    :oo: ක්ලේම් එකට දැම්මා...... බාසා Estimate එක යවන්නම් කිව්වේ.... මොකක් කර ගත්තද දන්නේ නෑ...... :no: ක්ලේම් එක ලැබෙයිද විශ්වාස නෑ..... අර මෝඩ පොලිස් තක තීරුවෝ, පැමිණිල්ල ලියලා තිබ්බේ වැරදියට..... :angry: දැන් අළුතෙන් පැමිණිල්ලක් ලියෙව්වා, Defense Ministry එකේ පිහිටෙන්...... :P

    කපන ගණන් වලට හරි යන්න, හැම දේකින්ම වැඩි පුර තියලා Estimate දාන්න ඕනා.... නැත්නම් සුම්මා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි අපේ කම්පනියේ ප්‍රයිම් මුවර් වල වැඩ වලටත් ටින්කර් බාසෙක් ගත්තා කොන්ත්‍රාත් විදියට........ හයියෝ කියන්නේ අළුත ඉපදිච්චි පොඩි එවුන්ටත් වඩා මුන් අඬනවා බං මල විකාරයි.........

    :rofl: කියලා වැඩක් නෑ..... මේ බාසා දවස් 2ක් මුලින් ඉල්ලුවේ වැඩේට, පස්සේ මම Sure ද ඈහුවහම, දවස් 3ක් ඕනා කිව්වා..... අන්තිමට දවස් 4ක් ගියා..... ඊයේ රෑ කළුවරේ තමා බෆර් එක එහෙම සෙට් කර ගත්තෙත්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.... කන්නා අද ත්‍රෙඩ් එකට බහැලා ඉන්නේ.. S2 එකට හෙන ගහලද දන්නේ නෑ... :P

    :frown: හොට්ටෝ ඈට බෝලේ හදාගෙන ඉවරද....?? පාස් වෙච්ච ගාණෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව බං එක නිකන් කොටි වලිගයක් වගේ..... එකක් ඇතුලේ තියෙනවා තව අම්බානක........ මට ඌ පස්සේ දවසක කියනවා මම වයිෆයි ඩ්‍රයිවර්ස් දීලා නෑලු....... :P කාල වරෙන්කො ඉතිං ආයේ පාරක්....... :baffled:

    :oo: ඕනාම ඩ්‍රයිවර්ස් ටික දැම්මා නම් ඉවරනේ පණ්ඩිතකම් කරන්න යන්නේ නැතුව..... :P
     
    Status
    Not open for further replies.