ඔහ්හ් තරි බ්රදර්...... වට්ස් හැපනින් අන්ඩර් ද බොන්ගොවේ වහල යට..........?
Im selling n seasoning dry fish under the bongoZz kiwwa

ඔහ්හ් තරි බ්රදර්...... වට්ස් හැපනින් අන්ඩර් ද බොන්ගොවේ වහල යට..........?

සමුර්දි මාවත දිගේ මාබිම පැත්තෙන්ද ගෙනාවේ.......?![]()
නෑ පවර් හවුස් ==> සියඹලාපේ හරහා..... 
එතන තියෙන උවමනා කරනම ඩ්රයිවර්ස් ටික ගත්තා නම් ඈති...... 12ක් වගේ නේ එහෙම තියෙන්නේ..... ඔක්කොම නම් 27ක් 30ක් තියෙන්න ඈති.....
![]()
කාල වරෙන්කො ඉතිං ආයේ පාරක්....... 
මගුල..... ඉස්සර රෝසා බස් තියෙන කාලේ, වයරින් එක කරේ තාත්තයි මමයි.....
![]()



Im selling n seasoning dry fish under the bongoZz kiwwa![]()

නෑ පවර් හවුස් ==> සියඹලාපේ හරහා.....
![]()


දැන් උඹ මේ ඇක්සිඩන්ට් එකට ඉන්ෂුරන්ස් ක්ලෙම් කරේ නැද්ද.........? ඒකෙන් කියක් හම්බුනාද........? ගෙවනවාට වඩා ඉතිං කපන එකනේ උන් කොහොමත් කරන්නේ........
ක්ලේම් එකට දැම්මා...... බාසා Estimate එක යවන්නම් කිව්වේ.... මොකක් කර ගත්තද දන්නේ නෑ......
ක්ලේම් එක ලැබෙයිද විශ්වාස නෑ..... අර මෝඩ පොලිස් තක තීරුවෝ, පැමිණිල්ල ලියලා තිබ්බේ වැරදියට.....
දැන් අළුතෙන් පැමිණිල්ලක් ලියෙව්වා, Defense Ministry එකේ පිහිටෙන්......

ආ.... කන්නා අද ත්රෙඩ් එකට බහැලා ඉන්නේ.. S2 එකට හෙන ගහලද දන්නේ නෑ...![]()

හිහි අපේ කම්පනියේ ප්රයිම් මුවර් වල වැඩ වලටත් ටින්කර් බාසෙක් ගත්තා කොන්ත්රාත් විදියට........ හයියෝ කියන්නේ අළුත ඉපදිච්චි පොඩි එවුන්ටත් වඩා මුන් අඬනවා බං මල විකාරයි.........
කියලා වැඩක් නෑ..... මේ බාසා දවස් 2ක් මුලින් ඉල්ලුවේ වැඩේට, පස්සේ මම Sure ද ඈහුවහම, දවස් 3ක් ඕනා කිව්වා..... අන්තිමට දවස් 4ක් ගියා..... ඊයේ රෑ කළුවරේ තමා බෆර් එක එහෙම සෙට් කර ගත්තෙත්...... 
ආ.... කන්නා අද ත්රෙඩ් එකට බහැලා ඉන්නේ.. S2 එකට හෙන ගහලද දන්නේ නෑ...![]()
හොට්ටෝ ඈට බෝලේ හදාගෙන ඉවරද....?? පාස් වෙච්ච ගාණෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද.....?? 
ඔව බං එක නිකන් කොටි වලිගයක් වගේ..... එකක් ඇතුලේ තියෙනවා තව අම්බානක........ මට ඌ පස්සේ දවසක කියනවා මම වයිෆයි ඩ්රයිවර්ස් දීලා නෑලු.......කාල වරෙන්කො ඉතිං ආයේ පාරක්.......
![]()
ඕනාම ඩ්රයිවර්ස් ටික දැම්මා නම් ඉවරනේ පණ්ඩිතකම් කරන්න යන්නේ නැතුව..... 