EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් අනාගන්නවා බං කොහොමත්...... එකෙක් එක පැත්තකින් වාහන යවද්දී අනිත් එකා අනිත් පැත්තෙන් ඒ එන වාහන ටික නවත්තනවා......... ඉතිං කොහොමද ට්‍රැෆික් නැතිවෙන්නේ........

    :yes::angry: කතා කරලා වැඩක් නෑ....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හොඳට නෝට් කරපු දෙයක් ඕක කොස්වත්ත හන්දියේ...... තනිකරම පිස්සු නටන්නේ........

    :yes: අපෝ ඔව්..... මේ දවස් වල උදේටත්, කොස්වත්ත හංදියේ ට්‍රැෆික්..... ශික්......!! :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං අනාතයනි...!

    මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
    ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......

    බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........:growl:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: අපෝ ඔව්..... මේ දවස් වල උදේටත්, කොස්වත්ත හංදියේ ට්‍රැෆික්..... ශික්......!! :angry:

    ඔව් බං මම ඔෆිස් එන 9 ට විතරත් තරමක ට්‍රැෆික් එකක් තියෙනවා......... එතන ඉන්න එවුන් වැඩි අවධානේ දෙන්නේ ඔඩෙල් එක ළඟ තුන්මං හන්දියට.......... ඒ නිසා අපේ ගෙවල් පැත්තට යන පොලිසිය පාරේ දෙපැත්තටම පට්ට ට්‍රැෆික්..... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං අනාතයනි...!

    මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
    ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......

    බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........:growl:

    ගහෙන් වැටිලා කොන්ද කැඩිලා කුල්ලෙන් වහලා දොයියන් ඉන්න සහයිකාව අතෑරලාම දැම්මද........?

    එව්වා හම්බෙන්නේ නෑලු ආයේ අන්න ඒකෙන් දත් වහල්ල මදිනවයි කියනේ.......... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං අනාතයනි...!

    මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
    ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......

    බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........:growl:

    :frown: මූ අගුරු මුලක් ගන්න බැරුව අනාත වෙලා..... :P හිටු හිටු හෙට තරි අංකල් බොංගෝවේ එනවා කිව්වා..... ඒකේ පටවලා එවන්නම්...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං මම ඔෆිස් එන 9 ට විතරත් තරමක ට්‍රැෆික් එකක් තියෙනවා......... එතන ඉන්න එවුන් වැඩි අවධානේ දෙන්නේ ඔඩෙල් එක ළඟ තුන්මං හන්දියට.......... ඒ නිසා අපේ ගෙවල් පැත්තට යන පොලිසිය පාරේ දෙපැත්තටම පට්ට ට්‍රැෆික්..... :baffled:

    :angry: කියලා වැඩක් නෑ බං..... ඒ අස්සේ, අර බත්තරමුල්ලට විදේශ සේවා එකේ මොකක් හරි ලබ්බක් ගෙනල්ලා, දවල්ටත් පට්ට ට්‍රැෆික්......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගහෙන් වැටිලා කොන්ද කැඩිලා කුල්ලෙන් වහලා දොයියන් ඉන්න සහයිකාව අතෑරලාම දැම්මද........?

    එව්වා හම්බෙන්නේ නෑලු ආයේ අන්න ඒකෙන් දත් වහල්ල මදිනවයි කියනේ.......... :rofl:
    පික්සු ද බං....එහෙම අවංකව සත5ක් වත් වංචා කරන්නේ නැතුව වැඩ කරන කෙල්ලෝ හොයන්න අමාරුයි...........
    :frown: මූ අගුරු මුලක් ගන්න බැරුව අනාත වෙලා..... :P හිටු හිටු හෙට තරි අංකල් බොංගෝවේ එනවා කිව්වා..... ඒකේ පටවලා එවන්නම්...... :yes: :D
    තොපිට නම් අරපිරි මැස්ම උගන්නනන්න් වෙනවා.......
    බොල ඌරො.......නැත්තං තොගේ අගුරු මුල තියල පුං ගහන්නද?.............:angry::angry:
     
    Status
    Not open for further replies.