කවුද කවුද ඒ උදේ පාන්දරින්ම පින් දහම් කරන මනුස්සයා......
මේ මම 2500 වෙන්න 12ක් අඩුවෙන් ඉන්නේ........![]()
ඉදා බොට 13ක්ම.......

කවුද කවුද ඒ උදේ පාන්දරින්ම පින් දහම් කරන මනුස්සයා......
මේ මම 2500 වෙන්න 12ක් අඩුවෙන් ඉන්නේ........![]()

උන් අනාගන්නවා බං කොහොමත්...... එකෙක් එක පැත්තකින් වාහන යවද්දී අනිත් එකා අනිත් පැත්තෙන් ඒ එන වාහන ටික නවත්තනවා......... ඉතිං කොහොමද ට්රැෆික් නැතිවෙන්නේ........

කතා කරලා වැඩක් නෑ....... 
ස්තූති ස්තූති......![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=168738![]()
දැන් 13ක් ලු.....![]()
![]()
![]()
![]()
කතා කරලා වැඩක් නෑ.......
![]()
උදව්වක් ඕනා උනහම කතා කරපන්කෝ.....
![]()

මම හොඳට නෝට් කරපු දෙයක් ඕක කොස්වත්ත හන්දියේ...... තනිකරම පිස්සු නටන්නේ........
අපෝ ඔව්..... මේ දවස් වල උදේටත්, කොස්වත්ත හංදියේ ට්රැෆික්..... ශික්......!! 
Mama oya sikka maamagen udaw aran nane ban...![]()
ඕනා වෙච්ච වෙලාවට බලාගමු හොදේ..... 
හොඳා හොඳා...... දැන්වත් ටිකක් හිමින් පල.......
හෙමින් ගිහින් තමා ඔය...... 
අපෝ ඔව්..... මේ දවස් වල උදේටත්, කොස්වත්ත හංදියේ ට්රැෆික්..... ශික්......!!
![]()

ඉතිං අනාතයනි...!
මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......
බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........![]()

ඉතිං අනාතයනි...!
මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......
බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........![]()
මූ අගුරු මුලක් ගන්න බැරුව අනාත වෙලා.....
හිටු හිටු හෙට තරි අංකල් බොංගෝවේ එනවා කිව්වා..... ඒකේ පටවලා එවන්නම්......

ඔව් බං මම ඔෆිස් එන 9 ට විතරත් තරමක ට්රැෆික් එකක් තියෙනවා......... එතන ඉන්න එවුන් වැඩි අවධානේ දෙන්නේ ඔඩෙල් එක ළඟ තුන්මං හන්දියට.......... ඒ නිසා අපේ ගෙවල් පැත්තට යන පොලිසිය පාරේ දෙපැත්තටම පට්ට ට්රැෆික්.....![]()
කියලා වැඩක් නෑ බං..... ඒ අස්සේ, අර බත්තරමුල්ලට විදේශ සේවා එකේ මොකක් හරි ලබ්බක් ගෙනල්ලා, දවල්ටත් පට්ට ට්රැෆික්......පික්සු ද බං....එහෙම අවංකව සත5ක් වත් වංචා කරන්නේ නැතුව වැඩ කරන කෙල්ලෝ හොයන්න අමාරුයි...........ගහෙන් වැටිලා කොන්ද කැඩිලා කුල්ලෙන් වහලා දොයියන් ඉන්න සහයිකාව අතෑරලාම දැම්මද........?
එව්වා හම්බෙන්නේ නෑලු ආයේ අන්න ඒකෙන් දත් වහල්ල මදිනවයි කියනේ..........![]()
තොපිට නම් අරපිරි මැස්ම උගන්නනන්න් වෙනවා.......මූ අගුරු මුලක් ගන්න බැරුව අනාත වෙලා.....
හිටු හිටු හෙට තරි අංකල් බොංගෝවේ එනවා කිව්වා..... ඒකේ පටවලා එවන්නම්......
![]()
![]()