EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1-ලේ දැක්කම කලන්තෙ දාන්නේ නැති
    2-දෙයක් කියල දුන්නම ඔළුවට යන සහ එහි නවතින
    3-දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    4-ඉංගිරිසියෙන් නමක් ලියා ගන්න පුළුවන්
    5-එන රෝගීන් හට ප්‍රසන්න වන(මට ප්‍රසන්න් නොවුනාට කමක් නැත!!)

    සිංහල විවාහක හෝ අවිවාහක ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක්....(බෞද්ධ ඕ කිතුණු අයි ඩෝන්ට් මයින්ඩ්. බටි නෝ මුස්ලිම් ලේඩීස් ප්ලීස්!!)

    ආයේ පිස්සුවක් ඇතෙයි ඊරියන්ට කියලා ඔය වැඩ කරගන්න නැද්ද බං........

    සඳුදා සිට සෙනසුරාදා වෙනකන්ද........? ඉරිදා කොහොමත් උඹ වහනවානේ නේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්ම්........ පවුල් සැලසුම් විශේඥයින් නම් අද මම හිතන්නේ හවස් වෙලා එන්නේ..... ඊට අමතරම අනිත් අය නම් ඉන්නවා........ මොකක්ද කෙරෙන්න ඕනේ........? :rolleyes:

    :rofl::P මිනිපුරයා සමග දෙනකිංග් ජබුක්.......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1-ලේ දැක්කම කලන්තෙ දාන්නේ නැති
    2-දෙයක් කියල දුන්නම ඔළුවට යන සහ එහි නවතින
    3-දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    4-ඉංගිරිසියෙන් නමක් ලියා ගන්න පුළුවන්
    5-එන රෝගීන් හට ප්‍රසන්න වන(මට ප්‍රසන්න් නොවුනාට කමක් නැත!!)

    සිංහල (හෙළ බස හැසිරවිය හැකි නම් ද්‍රවිඩ යුවතියක වුව කමක් නැත) විවාහක හෝ අවිවාහක ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක්....(බෞද්ධ ඕ කිතුණු අයි ඩෝන්ට් මයින්ඩ්. බටි නෝ මුස්ලිම් ලේඩීස් ප්ලීස්!!)

    :rofl::P මොකද මුස්ලිම් එකක් ආවොත්, අඩු පාඩු ඈති වෙයි කියලද.....?? :rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආයේ පිස්සුවක් ඇතෙයි ඊරියන්ට කියලා ඔය වැඩ කරගන්න නැද්ද බං........

    සඳුදා සිට සෙනසුරාදා වෙනකන්ද........? ඉරිදා කොහොමත් උඹ වහනවානේ නේ.......

    :baffled: සිකුරාදා නොමිලේ රේඩියෝ වැඩසටහනක් නොමිලේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ස්තූති.... :)

    11.gif
    :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ දතට ප්‍රතිකාර කරගන්න එනවා ලංකාවට ආවම..

    :oo: ලංකාවට එනකම්, ප්‍රථිකාරයක් ගන්නේ නැතුව හිටියොත්, අපේ කිඹුල් මාමා, දත ගලවලා අතට දෙයි හැඩ බලන්න...... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ පිස්සුවක් ඇතෙයි ඊරියන්ට කියලා ඔය වැඩ කරගන්න නැද්ද බං........

    සඳුදා සිට සෙනසුරාදා වෙනකන්ද........? ඉරිදා කොහොමත් උඹ වහනවානේ නේ.......
    ඉරිදා සහ පෝය නිවාඩුය.
    පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
    නිල ඇදුම් නොමිලේ
    අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
    දෙසැම්බර් සදහා ඇදුම්
    දන්ත ප්‍රතිකාර නොමිලේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo: ලංකාවට එනකම්, ප්‍රථිකාරයක් ගන්නේ නැතුව හිටියොත්, අපේ කිඹුල් මාමා, දත ගලවලා අතට දෙයි හැඩ බලන්න...... :yes:

    මෙහෙ දත් ගලවන්න බෑ බන් ... හිරිවටෙනක්න් ඉන්නේ නැ මුන්...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉරිදා සහ පෝය නිවාඩුය.
    පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
    නිල ඇදුම් නොමිලේ
    අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
    දෙසැම්බර් සදහා ඇදුම්
    දන්ත ප්‍රතිකාර නොමිලේ

    ෂා මට සෙට් වෙන්න බැරි වෙයිද? :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: 17 ආවත්, අර ට්‍රැෆික් එක සෙට් වෙනවමනේ...... :( :angry:

    නෑ මම කිව්වේ 17 තනි රූට් එක වගේම ඉක්මනට එනවනේ අනිත් ඒවාට වඩා....... ඉතිං එකටත් පැය 2ක් යනවයි කියන්නේ හපොයි......... :baffled::baffled:
     
    Status
    Not open for further replies.